Tuesday, April 14, 2026
Home දේශපාලන පුවත්

දේශපාලන පුවත්

හිටපු ජනාධිපති

හිටපු ජනාධිපතිලාගේ වරප‍්‍රසාද අහිමි කරන්න අනුමැතිය

ඒ අනුව, එම කාර්යය සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සකස් කරනු ලැබ ඇති අතර, ඒ සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇත.. එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහාත්, ඉන් පසුව එය අනුමැතිය පිණිස...
දුමින්ද දිසානායක

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක යළි රිමාන්ඩ්

ඒ, අද (07) ඔහුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.. හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දුමින්ද දිසානායක මහතා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.
චීනය

පක්ෂ විපක්ෂ මන්ත්‍රීලා 15ක් චීනයේ අධ්‍යන චාරිකාවකට යයි

එම සංචාරයට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහා ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානි නීතිඥ චමින්ද කුලරත්න ඇතුළු නිලධාරීන් තිදෙනෙක් එක්ව ඇති බව සඳහන්. එලෙස අධ්‍යයන කටයුත්ත සඳහා එම මන්ත්‍රීවරුන් සතියකට වැඩි කාලයක් එහි රැඳී සිටීමට නියමිතයි. විවිධ අධ්‍යයන කටයුතු සඳහා විදේශයන්ට යෑමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට...
රිෂාඩ් බදියුදීන්

මාලිමාව බදියුදීන්ලා සමඟ ආණ්ඩුව හැදූ හැටි – උප නගරාධිපතිකමත් දෙයි

එහිදී ජාතික ජන බලවේගයෙන් විසින් එම නගර සභාවේ නගරාධිපතිවරයා පත්කර ඇති අතර එහි උප නගරාධිපති ලෙස පත්කර ඇත්තේ සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ මන්ත්‍රීවරයෙකි. මෙම නගර සභාවේ පැවති ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේග අපේක්ෂකයාට ඡන්ද දොළහක් සහ සමගි ජන බලවේග අපේක්ෂකයාට...

ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා පුළුල් නීතියක්

ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා පුළුල් නීතියක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ජාතික ආරක්ෂාව සහ මහජන සාමය සම්බන්ධයෙන් එවකට පැවති තජනයන්ට මුහුණ දීම සඳහා 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත පනවා තිබුණා. පසුකාලීනව 2022 අංක 12 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ...

වටගලගේ කතාවට කණගාටුව පල කළ නලින්ද

ඊයේ දිනයේ අලුත්කඩේ උසාවිය තුළදී සිදුවූ වෙඩි තැබීමෙන් අනතුරුව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල එහි පැමිණියා. එම අවස්ථාවේදී මාධ්‍යවේදීන්ගේ දැඩි ප්‍රශ්න කිරීම් හමුවේ නිරුත්තර වූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඉන් පිටව ගිය අතර, ඔහුගේ රියදුරුට බූරුවා යනුවෙන් දුරකතනයෙන් ආමන්ත්‍රණය කිරීමේ සිද්ධිය...

සෑම විදාතා නිලධාරියෙකුම අධීක්ෂණයට නව ක්‍රමවේදයක්

සෑම විදාතා නිලධාරියෙකුම අධීක්ෂණයට සහ කාර්ය සාධනය මත පදනම්ව ඇගයීමට නව ක්‍රමවේදයක් සකස් කිරීමට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ විද්‍යා හා තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශියීය උපදේශන කාරක සභාවේදී විෂයභාර අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන කියා සිටියේ,...

ඇප තැම්පතු ගෙවන ලෙසට මැතිවරණ කොමිසමෙන් උපදෙස්

2023 වසරේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාලව භාරගත් ඇප තැම්පතු මුදල් කඩිනමින් ආපසු ගෙවීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස, මැතිවරණ කොමිෂන් සභාව දිස්ත්‍රික් නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව, ඇප මුදල් තැම්පත් කරන ලද...

නීතිඥ සංගමයේ සභාපති ධුරය රජීව් අමරසූරියට

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති ධුරයට නීතිඥ රජීව් අමරසූරිය තේරී පත්ව තිබෙනවා. අලුතින් නාමයෝජනා කැඳවීමකින් තොරව දැනට නියම කර තිබෙන පරිදි මේ මස 19 වනදා  ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය...

ආයතන 274 ක නිල කාලය ගැන විශේෂ ගැසට් නිවේදනයක්

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ පළාත් පාලන ආයතන 274 ක නිල කාලය ආරම්භ වන දිනය පිළිබඳව සඳහන් කරමින්. ඒ අනුව 2025 ජුනි 2 වන දින එම ආයතන 274 නිල කාලය ආරම්භ...
statistics