Friday, April 17, 2026

දේශපාලන පුවත්

සංජීවගේ ඝාතනයෙන් රත්වූ පාර්ලිමේන්තුව

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ අද (19) උදෑසන ගණේමුල්ලේ සංජීව වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු රැසක් සිය අදහස් දැක්වූවා. එහිදී අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂ සංවිධායක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ පාතාලයේ සිදුවන කටයුතු ආණ්ඩුව බරපතල ලෙස සලකන බවත්,...

නිලන්ති කොට්ටහච්චි කියූ අමුතු කතාව

පසුගියදා මාධ්‍ය හරහා සිදුකළ මතභේදාත්මක ප්‍රකාශවලින් පසුව තමන්ට මාධ්‍ය වෙත ප්‍රකාශ සිදු කිරීමෙන් වළකින ලෙස පක්ෂයෙන් උපදෙස් ලබා දී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි පවසනවා. පසුගිය 16 වැනිදා කෙසෙල්වත්ත, ගිම්පතහි පැවති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අතරතුර මාධ්‍යවේදීන් වෙත අදහස්...

අද පෙරවරුවේ ජාතික ජන බලවේගයේ නායකයින් මැතිවරණ කොමිසමට

ජාතික ජන බලවේග පක්ෂ නායකයින් අද පෙරවරුවේ, මැතිවරණ කොමිසමේ නිලධාරීන් හමුවීමට නියමිතයි. පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ ඇතුළු පිරිසක් ඒ සඳහා එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. පළාත් පාලන ඡන්දය පැවැත්වීමේ සූදානම පිළිබඳව එහිදී මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සමග සාකච්ඡා කරනු ඇති. මේ අතර...

2025 අයවැය දෙවන වර කියවීමේ විවාදය ඇරඹෙයි

2025 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (18) පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා. ඒ අනුව අයවැය විවාදය අද(18) සිට මාර්තු 21 දක්වා පැවැත්වීමට නියමිතයි. 2025 ජනවාරි 9 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ...

අධි චෝදනා ගොණු වූ නාමල් රාජපක්ෂ

ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාරදීම සිදු කෙරුණා. නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ මෙම අධි චෝදනා පත්‍ර අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල...

මැතිවරණ කොමිසමට ආ විපක්ෂය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වුණා. කෙටුම්පත දෙවන වර සහ තුන්වන වර කියවීමේදී විපක්ෂව කිසිදු මන්ත්‍රීවරයකු ඡන්දය ලබා නොදුන් අතර කිසිවකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියේද නැහැ. ඒ අනුව, පළාත් පාලන ආයතන...

රාජ්‍ය සේවකයින්ගේ විශ්වාසය බිඳ දැමූ අයවැය

වත්මන් රජය කෙරෙහි රාජ්‍ය සේවකයින් තැබූ විශ්වාසය සිය මංගල අයවැය මගින් රජය කඩා බිඳ සුණු විසුණු කර ඇති බව රාජ්‍ය, පළාත් රාජ්‍ය රජයේ වෘත්තිය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අජිත්.කේ. තිලකරත්න පවසනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (17) ඉදිරිපත් කළ...

සම්පූර්ණ අයවැය කතාව

ජනපති අනුර කුමාර දිසානායක විසින් අද (17) පාර්ලිමේන්තුවේදී 2025 වර්ෂයට අදාල විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව ඉදිරිපත් කරනු ලැබුවා. ඒ මෙරට 79වැනි අයවැය කතාව ලෙසින්. මෙහිදී එම කතාව ඉදිරිපත් කරමින් ජනපතිවරයා සඳහන් කළේ, 2025 වර්ෂය සඳහා 5% ක පමණ ආර්ථික...

අයවැය හිඟය රුපියල් බිලියන 2,200ක්

2025 අයවැය අද (17) ජනපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අනුව මෙවර අයවැයේ ඇස්තමේන්තු සාරාංශය අනුව මුළු ආදායම සහ ලැබීම් සටහන් වෙන්නේ රුපියල් බිලියන 4,990.00ක් ලෙසයි. එමෙන්ම මුළු වියදම සටහන් වෙන්නේ රුපියල් බිලියන 7,190ක් ලෙසයි. ඒ අනුව මෙවර...

සරත් ෆොන්සේකාගේ නඩු ලිපි ගොනු අස්ථානගත වෙයි

2006 වසරේ යුද හමුදා මූලස්ථානය ඉදිරිපිට දී එවක යුද හමුදාපති, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට අදාළව ගොනුකර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගැනුණා. ඒ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේදීයි. එහිදී සාක්ෂි ලබාදුන්...
statistics