Friday, April 17, 2026

දේශපාලන පුවත්

නාමල් රාජපක්ෂ වෙනුවෙන් සාගර ඇප තියයි

2024 පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය වෙනුවෙන් නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප තැන්පත් කර තිබේ. ඒ පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසිනි. එම අවස්ථාවට ජොන්ස්ටන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය හිරුණිකාට

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ හරීන් ප්‍රනාන්දු මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමත් සමග ඇති වූ පුරප්පාඩුව සඳහා සමගි ජන බලවේගයේ ප්‍රබලයින් කිහිපදෙනෙක් අතර තරගයක් ඇතිව පවතින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා. මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන් කළේ...

සරත් ෆොන්සේකා සජබ සභාපතිකමෙන් ඉල්ලා අස්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන්  ඉල්ලා අස්වී තිබේ. 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් වී සිටින අතර ඒ වෙනුවෙන් පසුගිය 05 වනදා ඇප මුදල් ද තැන්පත් කළේය. ඔහු...

සජිත් ජනපති කරන්න සමගි ජන සන්ධානය එළිදක්වයි

සමගි ජන බලවේගය ප්‍රමුඛ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 10 කට අධික සංඛ්‍යාවකින් යුත් සමගි ජන සන්ධානය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද(08) එළිදැක්විණි. සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ඉදිරි ජනාධිපතිවරණයේදී සහයෝගය පළකිරීමේ අරමුණින් මෙම නව සන්ධානය එළිදැක්විණ. ජාතික නිදහස සභාව, ශ්‍රී...

ඇමතිනි පවිත්‍රා දේශපාලන කරණමක් ගසයි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීමට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික්කයේ බහුතර පාක්ෂිකයින්ගේ ඉල්ලීම මත තමන් මෙම තීරණයට එළඹී බව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිවේදනයක් නිකුත්...

ජනපතිවරණයට ඉදිරිපත් වන උතුරේ පොදු අපේක්ෂකයාව නම් කරයි

එළඹෙන ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා දමිළ පොදු අපේක්ෂකයෙකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. ආරියනේත්‍රන් නම් කර තිබෙනවා. මෙම පොදු අපේක්ෂකයා දෙමළ දේශපාලන පක්ෂ හතක් සහ සෙවිලි සංවිධාන හතක් එක්ව ඉදිරිපත් කර තිබෙනවා. එම දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන ගිවිසුම් ගත වූ...

රිෂාඩ් බදියුදීන්ගෙන් රනිල්ට කොළ එළියක්

සමස්ත ලංකා මහජන කොංග්‍රසය ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන්නේ කුමන අපේක්ෂකයාට දැයි යන්න ලබන 14 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර තිබෙනවා. පක්ෂයේ උත්තරීත මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගත් බවයි එම පක්ෂයේ නායක රිෂාද් බදියුදීන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ. මන්ත්‍රීවරයා සඳහන් කළේ සමගි...
statistics