සමගි ජන බලවේගයේ තවත් ප්‍රභල බල කණුවක් රනිල්ට එක් වෙයි.
සමගි ජන බලවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා මීට සුළු වේලාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එක්වූවේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපතිවරණයට නාම යෝජනා භාරදීමට පිටත්ව යාමට සුළු වේලාවකට පෙර ෆ්ලවර් රෝඩ් හි පිහිටි කාර්යාලයට පැමිණි...
සජිත් ප්‍රේමදාසට තවත් ප්‍රබල පක්ෂයක සහාය හිමි වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් ‘සමස්ත ලංකා මහජන කොංග්‍රසය’ ද ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීමට එකඟතාව පළ කර තිබෙනවා.
මේ වනවිටත් ඔවුන් සමගි ජන බලවේගයේ පාර්ශ්වයක් ලෙසයි කටයුතු කරන්නේ.
ජනාධිපතිවරණයේදී සහය දිය යුත්තේ කුමන අපේක්ෂකයාට ද...
හංසයා රනිල්ට!
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (හංසයා) පක්ෂයේ සහය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට තීරණය කර තිබේ.
කොළඹ නිපොන් හෝටලයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් නව ප්‍රජාතන්වාදී පෙරමුණේ ලේකම් ශාමලී පෙරේරා මහතා පැවැසුයේ තම පක්ෂය පසුගිය ජනාධිපතිවරණ තුනේදී ම ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනකු සදහා...
බන්දුල ලාල් බණ්ඩාරිගොඩට පාර්ලිමේන්තු වරම් හිමි වෙයි
මනූෂ නානායක්කාර මහතා ඉවත් වීමෙන් පසු හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමඟි ජන බලවේගයේ බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාගේ නම ගැසට් කර තිබෙනවා.
ඒ අනුව, සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ තෙවන ස්ථානයට පත්වූ බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීමේ...
ජනකට ජනපති අපේක්ෂකත්වය ලබාදීමට ලක්ෂ 300ක අල්ලසක් ගත් පක්ෂ ලේකම්වරයෙක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට
සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධුරය ලබාදීම සඳහා රුපියල් කෝටි 03ක අල්ලස් මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අද (14) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, මහජන උපයෝගිතා...
පොදු ජන එක්සත් පෙරමුණු සන්ධානයේ නායකත්වය අනුරට! ලකුණ පුටුව!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා තවත් පක්ෂ කිහිපයක් අද (14) පොදුජන එක්සත් පෙරමුණ ලෙස සන්ධානගත වී තිබෙනවා.
ඒ අනුව පොදුජන එක්සත් පෙරමුණ පුටුව ලකුණ යටතේ ඉදිරි මැතිවරණ සඳහා තරග කරනු ඇති.
එහි නායකත්වය හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා විසින් දරනු ලබන...
පාඨලී – සජිත් ගිවිසුම් ගත වෙයි
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක නායකත්වය දරන එක්සත් ජනරජ පෙරමුණ අද (14) කොළඹදී ගිවිසුමට අත්සන් තබනු ලැබුවා.
එම ගිවිසුමට අත්සන් තබනු ලැබුවේ සමඟි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම...
මොහොමඩ් මුසම්මිල් රනිල්ට සහාය දීමට තීරණය කරයි
ජාතික නිදහස් පෙරමුණේ ප්‍රබල සාමාජිකයෙකු වන මොහොමඩ් මුසම්මිල් මහතා මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබෙනවා.
මොහොමඩ් මුසම්මිල් මහතා විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසද කටයුතු කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය...
රට ගොඩ ගන්න නාමල් රාජපක්ෂලා දෙදෙනෙක් මෙවර ජනපති සටනට ඉදිරිපත් වෙයි
මෙවර ජනාධිපතිවරණය සඳහා නාමල් රාජපක්ෂ නමින් අපේක්ෂකයන් දෙදෙනෙක් ඇප තැන්පත් කර තිබෙනවා.
ඒ අනුව සමබිම පක්ෂයේ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ නම් අයෙක් ඊයේ දිනයේ ඇප මුදල් තැන්පත් කර තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහා එම...
තවත් සුපිරි ක්‍රිකට් තරුවක් සජිත්ට එක්වෙයි! එක් වූ සැණින් රාජිතගේ තැන පිරිනමයි!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන තිලකරත්න ඩිල්ශාන් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.
සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනැගීමේ ගමනට සහාය පළ කිරීමේ අරමුණින් ඒ මහතා සමගි ජන බලවේගය හා එක්ව...














