7,144ක් ඇස් දන් දෙයි
පසුගිය වසරේදි මෙරට පුද්ගලයන් 7,144 දෙනෙකු ඇස් දන් දී ඇතැයි ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති සම්පත් ද සිල්වා සදහන් කළේ එමගින් අක්ෂි ආබාධිත විදේශිකයින් 3,163 දෙනෙකුට හා දේශීය 1475 දෙනෙකුටද පසුගිය වසරේදී ඇස් පරිත්‍යාග කිරීමට හැකියාව ලැබුණු...
මී උණ රෝගය දුර දිග යයි
මී උණ රෝගය නිසා කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ රෝගීන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි කිලනොච්චිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය එන්. විනෝදන් සඳහන් කරනවා.
මෙසේ මියගොස් ඇත්තේ, කිලිනොච්චිය මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි මුලංකාවිල් සහ කණ්ඩාවලෙයි ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවටයි වෛද්‍යවරයා පවසා සිටියේ.
ඔහු...
එච්.එම්.පී.වී වෛරසය අත ලග. ඔබත් පරිස්සමින්
චීනයේ සීඝ්‍රයෙන් ව්‍යාප්තව වන එච්.එම්.පී.වී වෛරසය වසංගතයක් මෙන් ලොව පුරා පැතිර යාමේ තර්ජනයක් එල්ල නොවන බවත්, එය මෙරටට පැමිණියහොත් අවශ්‍ය කටයුතු සිදුකිරීම සදහා සෞඛ්‍ය අංශ සූදානම්ව සිටින බවත් වෛරස් විද්‍යාව පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පවසනවා.
එච්.එම්.පී.වී වෛරසය ආසාදනය වූ...
අලුත් වෛරසය ඉන්දියාවටත්
චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින HMPV වෛරස ආසාදිතයන් දෙදෙනෙකු පළමුවරට ඉන්දියාවෙන් හඳුනාගෙන තිබෙනවා.
මාස අටක දරුවෙකු සහ මාස තුනක දරුවෙකු මෙම HMPV වෛරසයට භාජනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
HMPV රෝග ලක්ෂණ උණ හෝ සෙම්ප්‍රතිශ්‍යාවට සමාන වෙන අතර කැස්ස, කිවිසුම්...
චීනයෙන් එන අලුත් කොවිඩ්-19
කොවිඩ්-19 වසංගතයෙන් වසර පහකට පසු චීනය තුළ නව වෛරසයක් පැතිර යමින් පවතින බව වාර්තා වෙනවා
උණ රෝග ලක්ෂණ පෙන්නුම් කරන එම වෛරසය හදුන්වා දී ඇත්තේ HMPV ලෙසයි.
කොවිඩ්-19 වසංගතයෙන් වසර පහකට පසු චීනය තුළ තවත් වෛරසයක් පැතිර යමින් පවතිනවා.
එය හැඳින්වෙන්නේ Human...
යාපනයේ ගවයිනුත් මී උණ නිසා පරීක්ෂාවට
උතුරු පළාතේ පැතිර යන ලෙප්ටොස්පයිරෝසිස් හෙවත් මී උණ වෛරසය වෙනත් සතුන්ගේ ශරීර තුළද පැවතිය හැකි බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සමන් පතිරණ පවසනවා.
ඔහු කියා සිටියේ ඒ අනුව මේ වනවිට ගවයින්ගේ රුධිර සාම්පල ද පරීක්ෂාවට ලක් කරමින්...
වෛද්‍යවරයෙකු දරුගැබක් විනාශ කරයි
නීත්‍යානුකූල නොවන ලෙස ගබ්සාවක් සිදු කර තිස් හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත නියෝග කර තිබෙනවා.
ජීවිතක්ෂයට පත්වූ පිළියන්දල නාපමුණුව සල්මල් මාවත ප්‍රදේශයේ අදාළ...
එන්නතක් හේතුවෙන් සරසවි සිසුන් රෝහලේ
ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පිි්‍ඨයේ දෙවැනි වසර ඉගනුම ලබන සිසුසිසුවියන් 07දෙනෙකු සදහා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ලබා දුන් එන්නත් හේතුවෙන් සිසුවියන් 06කු සහ එක් සිසුවෙකු හදිසි අසනිප තත්ත්වයකට ලක්ව අද (17) දා දහවල් බෙලිහුල්ඔය ප්‍රදේශිය රෝහලට ඇතුළත් කර...
මී උණ රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළට
වර්ෂාව යළි ආරම්භ වීමත් සමගම යාපනයේ මී උණ රෝගීන්ගේ සංඛ්‍යාව අද (17) උදෑසන වන විට ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
මීට පෙර යාපනයේ පේදුරුතුඩුව මන්තිහෙයි විශේෂ ප්‍රතිකාර ඒකකයේ හා යාපනය ඒකකයේ රෝගීන් 17 දෙනෙකු පමණක් සිටිය නමුත් එම සංඛ්‍යව මේවන...
මී උණෙන් තවත් මරණයක් වාර්තා වෙයි
යාපනයේදී මී උණ රෝගය වැළදුණු තවත් පුද්ගලයෙකු ඊයේ (15) යාපනය ශීක්ෂණ රෝහලේදී මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ, දින පහක කාලයක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි යාපනය කරවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක් වූ කිරුබාකරන් ක්‍රිෂන්තන් නැමති තරුණයෙක්.
ප්‍රථමයෙන් උණ රෝගය වැළදීමෙන් පසුව...














