අලුත් වෛරසය ඉන්දියාවටත්
චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින HMPV වෛරස ආසාදිතයන් දෙදෙනෙකු පළමුවරට ඉන්දියාවෙන් හඳුනාගෙන තිබෙනවා.
මාස අටක දරුවෙකු සහ මාස තුනක දරුවෙකු මෙම HMPV වෛරසයට භාජනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
HMPV රෝග ලක්ෂණ උණ හෝ සෙම්ප්‍රතිශ්‍යාවට සමාන වෙන අතර කැස්ස, කිවිසුම්...
වෛද්‍යවරයෙකු දරුගැබක් විනාශ කරයි
නීත්‍යානුකූල නොවන ලෙස ගබ්සාවක් සිදු කර තිස් හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත නියෝග කර තිබෙනවා.
ජීවිතක්ෂයට පත්වූ පිළියන්දල නාපමුණුව සල්මල් මාවත ප්‍රදේශයේ අදාළ...
එන්නතක් හේතුවෙන් සරසවි සිසුන් රෝහලේ
ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පිි්‍ඨයේ දෙවැනි වසර ඉගනුම ලබන සිසුසිසුවියන් 07දෙනෙකු සදහා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ලබා දුන් එන්නත් හේතුවෙන් සිසුවියන් 06කු සහ එක් සිසුවෙකු හදිසි අසනිප තත්ත්වයකට ලක්ව අද (17) දා දහවල් බෙලිහුල්ඔය ප්‍රදේශිය රෝහලට ඇතුළත් කර...
කිණිතුල්ලන්ගෙන් මිනිස්සුන්ට බෝවෙන බිහිසුණු වෛරසය..
මිනිස් මොළයට බලපෑම් කළ හැකි නව වෛසරයක් චීනයෙන් හඳුනාගෙන තිබේ. කිණිතුල්ලන් මගින් මිනිසුන්ට බෝවන මෙම වෛරසය 'වෙට්ලන්ඩ් වයිරස්' ලෙස විද්‍යාඥයින් විසින් හඳුන්වාදී ඇත.
මෙම වෛරසය පළමු වරට හඳුනාගෙන තිබුණේ, චීනයේ ජින්ෂු නගරයේ තෙත්බිම් උද්‍යානයක සේවය කිරීමෙන් පසුව රෝගී වූ 61 හැවිරිදි...
තවත් mpox ආසාදිතයින් හමුවේ
පාකිස්ථානයෙන් තවත් mpox ආසාදිතයින් තිදෙනෙකු හමුවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව සෞදි අරාබියේ සිට පාකිස්ථානයේ කරච්චි ගුවන් තොටුපළ වෙත පැමිණි මගීන් තිදෙනෙකු වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුව mpox රෝග ලක්ෂණ පෙන්නුම් කළ බව කරච්චි ගුවන් තොටුපල මූලාශ්‍ර උපුටා දක්වමින්...
ඩෙංගු රෝගීන් ගණන 40,000 පනී
මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 40,657ක් හදුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.
එම කාලය තුළ ඩෙංගු රෝගය වැළදීමෙන් 20 දෙනෙකු මියගොස් ඇති බව සඳහන්.
ඒ අනුව පවතින වැසි සහිත කාලගුණ තත්වය හමුවේ ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානමක් පවතින...
මී උණ රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළට
වර්ෂාව යළි ආරම්භ වීමත් සමගම යාපනයේ මී උණ රෝගීන්ගේ සංඛ්‍යාව අද (17) උදෑසන වන විට ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
මීට පෙර යාපනයේ පේදුරුතුඩුව මන්තිහෙයි විශේෂ ප්‍රතිකාර ඒකකයේ හා යාපනය ඒකකයේ රෝගීන් 17 දෙනෙකු පමණක් සිටිය නමුත් එම සංඛ්‍යව මේවන...
මී උණෙන් තවත් මරණයක් වාර්තා වෙයි
යාපනයේදී මී උණ රෝගය වැළදුණු තවත් පුද්ගලයෙකු ඊයේ (15) යාපනය ශීක්ෂණ රෝහලේදී මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ, දින පහක කාලයක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි යාපනය කරවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක් වූ කිරුබාකරන් ක්‍රිෂන්තන් නැමති තරුණයෙක්.
ප්‍රථමයෙන් උණ රෝගය වැළදීමෙන් පසුව...
පිළිකා සෛල විනාශ කරන එළවළු සහ පළතුරු
පිළිකාව කියන්නේ වර්තමානයේදී වැඩිදෙනෙක් බිලි ගන්නා නිහඩ මාරයෙක්නේ.අද වෙනකන් මේ රෝගයට සාර්ථක ඖෂධයක් සොයා ගෙනත් නැහැ.පිළිකාව වැළදුන ගොඩක් අය මේ රෝගය නිසම මිය යනවා අපි කොතෙකුත් අවස්ථා දැකලා තියෙනවා.මේ රෝගයෙන් ආරක්ෂා වෙන්න අපිට කෑමට ගන්න පුළුවන් එළවළු හා පලතුරු...
මෙරට තුළ පියයුරු පිළිකා හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළට
ලොව අනෙකුත් රටවලට සාපේක්ෂව මෙරට තුළ පියයුරු පිළිකා හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එහි ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ, පියයුරු පිළිකා...














