Thursday, April 23, 2026
Home ජීවිතය

ජීවිතය

අධි රුධිර පීඩනය ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්

0
මෙරට ජනගහනයෙන් 45% ක් අධි රුධිර පීඩනයට ‍ගොදුරු වී ඇති බව නවතම සමීක්ෂණ වාර්තාවලින් අනාවරණය වී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සමින්දි සමරකෝන් පැවසුවෙඋ අධිරුධිර පීඩනය යනු මෙරට බෝ නොවන රෝග අතරින් බහුලව දැකිය හැකි රෝගයක්...

පිළිකා සෛල විනාශ කරන එළවළු සහ පළතුරු

0
පිළිකාව කියන්නේ වර්තමානයේදී වැඩිදෙනෙක් බිලි ගන්නා නිහඩ මාරයෙක්නේ.අද වෙනකන් මේ රෝගයට සාර්ථක ඖෂධයක් සොයා ගෙනත් නැහැ.පිළිකාව වැළදුන ගොඩක් අය මේ රෝගය නිසම මිය යනවා අපි කොතෙකුත් අවස්ථා දැකලා තියෙනවා.මේ රෝගයෙන් ආරක්ෂා වෙන්න අපිට කෑමට ගන්න පුළුවන් එළවළු හා පලතුරු...

චීනයෙන් එන අලුත් කොවිඩ්-19

0
කොවිඩ්-19 වසංගතයෙන් වසර පහකට පසු චීනය තුළ නව වෛරසයක් පැතිර යමින් පවතින බව වාර්තා වෙනවා උණ රෝග ලක්ෂණ පෙන්නුම් කරන එම වෛරසය හදුන්වා දී ඇත්තේ HMPV ලෙසයි. කොවිඩ්-19 වසංගතයෙන් වසර පහකට පසු චීනය තුළ තවත් වෛරසයක් පැතිර යමින් පවතිනවා. එය හැඳින්වෙන්නේ Human...

ඔයාටත් ලොකු බඩ ගෙඩියක් ද තියෙන්නෙ..

0
ඔයාලට අද කියන්න යන්නේ හරිම වැදගත් දෙයක් ගැන.ඒ තමයි බඩ අඩු කරගන්න හැටි.හරියට ඇදුමක්වත් බඩ නිසා අදින්න බැරි වුණා නේද.ඒ ගැනම හිතලා දුක් වුණා නේද?. ඇගේ හැඩය නැති නිසා. එහෙනම් ඒකට නියම දෙයක් ගැනයි අද කියන්න යන්නේ. ඒ තමයි කස කසා. ඔයාට ඕනීම...

මඤ්ඤොක්කා කෑමෙන් පසු ඉඟුරු දැමූ තේ බීම අගුණ ද ?

0
තේ වලට වඩාත් රසයක් එක් කිරීමට අපේ ගෘහනියන් තේ වලට ඉගුරු එක් කිරීමට පෙළඹෙනවා. ප්‍රතිඔක්සිකාරක ගුණය සහිත ඉගුරු සහ තේ වලට ඉගුරු වැඩියෙන් දමා සීනි අඩුවෙන් දැමීමෙන් තේ වල රසය මෙන්ම ගුණයත් තීව්‍ර වෙනවා. ඒ වගේම මඤ්ඤොක්කා කෑමෙන් පසු ඉගුරු දැමු...

කොවිඩ් 19 ගැන අලුත් ආරන්චිය

0
කොවිඩ් 19 ආසාදනය වී සුව වූවන්ට හෘදයාබාධ සහ ආඝාත තත්වයන් ඇතිවීමේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව නවතම අධ්‍යයනයෙන් හෙළි වී තිබෙනවා. කොවිඩ් 19 හේතුවෙන් රෝහල් ගත වූවන් සඳහා, ඉන් වැඩි බලපෑමක් පවතින බව සදහන්. බී වර්ගයේ සහ ඒබී යන රුධිර කාණ්ඩවල...

HIV ආසාදිතයින්ගේ සීඝ්‍ර වර්ධනයක්

0
මේ වසරේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ HIV ආසාදිතයන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවට සෞඛ්‍ය අංශ තොරතුරු වාර්තා කරනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලිංගාශ්‍රිත රෝග නිවාරණ ඒකකයේ වෛද්‍ය නිලධාරිනියක් අම්බලන්ගොඩ ප්‍රදේශයේ පසුගියදා පැවති වෛද්‍ය සායනයක් අතරතුර මාධ්‍ය වෙත මේ බව පවසා සිටියා. මේ වසරේ දිස්ත්‍රික්කයෙන් HIV...

මෙරට කලු දිලීර රෝගීන්ගේ වර්ධනයක්

0
මෙරට කලු දිලීර රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පවසනවා. ප්‍රතිශක්තිය හීන වීම නිසා හටගන්නා, මියුකොමයොකෝසිස් නමින් හදුන්වන මෙම රෝගය නාසය හරහා ආසාධනය වන රෝගී තත්ත්වයක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. නිසි ප්‍රතිකාර මගින් රෝගය පාලනය නොකළහොත් ඇස් දක්වා වර්ධනය...

මුඛ ආවරණ පළඳින මෙන් සෞඛ්‍ය අංශයන්ගෙන් උපදෙස්

0
ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය තවමත් සමාජයේ පවතින බැවින් රෝගී ලක්ෂණ ඇති දරුවන්ට මුඛ ආවරණ පැළඳවීමට මව්පියන් වගබලා ගත යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමාරෝග විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා පවසනවා. උණ, කැස්ස, හෙම්රිසාව වැනි රෝගී තත්ත්වයන් ඇති දරුවන් ගැන අවධානයෙන් පසු...

අලුත් වෛරසය ඉන්දියාවටත්

0
චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින HMPV වෛරස ආසාදිතයන් දෙදෙනෙකු පළමුවරට ඉන්දියාවෙන් හඳුනාගෙන තිබෙනවා. මාස අටක දරුවෙකු සහ මාස තුනක දරුවෙකු මෙම HMPV වෛරසයට භාජනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. HMPV රෝග ලක්ෂණ උණ හෝ සෙම්ප්‍රතිශ්‍යාවට සමාන වෙන අතර කැස්ස, කිවිසුම්...
statistics