ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ ලිපි අත්සන් තැබේ
ඒ, අනුව ද්විපාර්ශ්වික ගිවිසුම නිල වශයෙන් අත්සන් කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා රජයේ බලයලත් නියෝජිතයා ලෙස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සහ ප්‍රංශ රජයේ බලයලත් නියෝජිතයන් වන Agence Francaise_de Developpement (AFD), Bpifrance Assurance_Export සහ Banque de France_යන ආයතන සමඟ...
ක්‍රිප්ටෝ නීතිගත කිරීම ගැන මහ බැංකුවෙන් ප්‍රකාශයක්
ඔහු මේ බව කියා සිටියේ, මහ බැංකුවේ පැවති සිව්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකදී, මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.
“සියලුම මූල්‍ය හුවමාරුවල තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදයක් පවතිනවා. ක්‍රිප්ටෝ කරන්සි හුවමාරුවක් රට තුළ සිදුවෙනවා නම් යම් කිසි ආකාරයේ...
වාහන ආනයනය සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
ඔහු මේ බව කියා සිටියේ, අද (23) මහ බැංකුවේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීයි.
ප්‍රශ්නය - පසුගිය දිනවල කිසියම් වාර්තා කිහිපයක් පලවෙලා තිබුනා වාහන ආනයනය සීමා කරන්න රජය සහ මහ බැංකුවෙන් අවධානය යොමු වෙලා තියනවා කියලා. මේකෙ...
වසර 10ක් තුළ විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබුණු ප්‍රේෂණ ගැන එළියට ආ අලුත්ම වාර්තාව
එය ශ්‍රී ලංකා රුපියල්වලින් බිලියන 13,946ක් බවයි අද (22) පාර්ලිමේන්තුවේ දී වාචික ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.
2015 වර්ෂයේ සිට 2025 මැයි දක්වා වසර 10ක කාලය තුළ මහ බැංකු වාර්තා උපුටා දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම තොරතුරු...
AliExpress බද්ද ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්.. System Change වෙද්දි එහෙම තමයි
ඒ, අනුව ඔහු පවසන්නේ, රජය විසින් නව බද්දක් හඳුන්වා දී නොමැති බවත්, ඒ වෙනුවට තනි භාණ්ඩ ආනයනය සඳහා පවතින බදු ගණනය කිරීමේ ක්‍රමය සංශෝධනය කර ඇති බවයි.
මෙහි අරමුණ වන්නේ විනිවිදභාවය සහතික කිරීම සහ අනිසි භාවිතයන් වැළැක්වීමයි.
මීට පෙර, කිලෝග්‍රෑම් එකකට...
හිතා ගන්නවත් බැරි විදිහට අද කොළඹ කොටස් වෙළෙඳපොළට සිදු වූ දේ
ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 78.24 කින් පහල ගිය අතර එය ප්‍රතිශතයක් ලෙස0.45%%ක්.
කෙසේ වෙතත් දිනය අවසානයේදී සියලුම කොටස් මිල දර්ශකය ඒකක 17,281.95 ක් ලෙස සටහන් වූ අතර, ඒ අනුව පිරිවැටුප රුපියල් බිලියන 6.8 ක්.
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශක පහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (20) ඒකක 215.05කින් පහළ ගියා.
දිනයේ ගණුදෙනු අවසානයේදී එය සටහන් වූයේ ඒකක 16,858.97ක් ලෙසින්.
ඒ අනුව අද පිරිවැටුම රුපියල් බිලියන 2.9ක්.
source :- https://tinyurl.com/242e6vsd
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් පහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (19) දින ඒකක 119.77කින් (0.70%) පහත වැටීමෙන් පසු 17,074.02කින් අවසන්ව තිබෙනවා.
ඒ අනුව, එහි පිරිවැටුම රුපියල් බිලියන 3.7ක්.
source :- https://tinyurl.com/hzzae2e3
තිරිගු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 කින් පහළට
තිරිගු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 කින් අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබෙනවා.
ඒ අනුව හෙට සිට මෙය ක්‍රියාත්මක බවයි එම සමාගම් සදහන් කළේ.
මේ වන විට වෙලදපොලේ තිරිගු පිටි කිලෝග්‍රෑමයක් රුපියල් 175කට අලෙවි වනවා.
මේ අතර, මිනිස් පරිභෝජනයට...
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පසුගිය සතියට සාපේක්ෂව පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 74.48ක් ලෙස සටහන් වූ අතර, එය සියයට 0.35ක අඩුවීමක්.
එමෙන්ම ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 70.41 කින් පහළ ගොස් තිබුණේ, සියයට...














