Saturday, June 6, 2026
Home ව්‍යාපාරික පුවත්

ව්‍යාපාරික පුවත්

ජපන් වාහනවල ඔබ පුදුම කරවන මිල මෙන්න

මෙරට ජනාතාවට භාවිතය සඳහා මෝටර් රථ ආනයනයට අවසර ලබාදෙන්නේ නම් ජපානයේ භාවිත කරන ලද නිසි තත්ත්වයෙන් යුතු මෝටර් රථ අඩු මිලකට මෙරටට ආනයනය කරවිය හැකි බව වාහන ආනයන කරුවන්ගේ සංගමය පවසනවා. ඒ අනුව, බදු රහිතව සුසුකි වැගන් ආර් වර්ගයේ මොටර්...

රන් මිල තවදුරටත් පහළට

මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (15) දිනයේ කැරට් 22 රන් පවුම රු.190,250.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 207,500.00ක් ලෙස සටහන්ව තිබේ. අද රන් මිල සටහන පහතින්, කැරට් 24 ග්‍රෑම් 1 – රු.25,940.00 කැරට් 24 ග්‍රෑම්...

ඉන්ධන සංචිත ගැන අනාවරණයක්

විදුලිබල හා බලශක්ති අමාත්‍යාවරයා ලෙස කටයුතු කළ කංචන විජේසේකර ධුරයෙන් ඉවත් වන බවට ඊයේ (24) සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව තම කාර්යාලය සහ භාවිතා කළ වාහනය යළි අමාත්‍යාංශය වෙත භාර දුන් බවයි එහි දැක්වෙන්නේ. එමෙන්ම, අර්බුදකාරී...

සීනි, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 18කට මිල පරාස නිකුත් කරයි

තෝරාගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල කිහිපයක මේ සතියට අදාල ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පසුගිය 5 වැනිදා සිට ලබන 11 වැනිදා දක්වා කාලයට මෙය අදාල වෙයි.
ජනතාවට සහනයක්! ආදායම් බදු සංශෝධනයට රජය සැරසෙයි!

ජනතාවට සහනයක්! ආදායම් බදු සංශෝධනයට රජය සැරසෙයි!

පුද්ගල ආදායම් බදු මට්ටම රුපියල් ලක්ෂ පහේ සිට රුපියල් හත්ලක්ෂ විසිදහස දක්වා සංශෝධනය කිරීමට රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෝජනා කර තිබෙනවා. පසුගිය සමයේ සිදු කරන ලද බදු ප්‍රතිසංස්කරණවලින් පීඩාවට පත් මධ්‍යම මට්ටමේ බදු ගෙවන්නන් සඳහා සහන සැලසීමේ අරමුණින්...

වෙළෙඳපොලේ බිත්තරයක මිල රුපියල් 10කින් පහළට

වෙළෙඳපොලේ බිත්තරයක මිල රුපියල් 10කින් පමණ අඩුවී ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළද සංගමය පවසනවා. නිෂ්පාදනය ඉහළ යාම සහ ඉල්ලු‍ම අඩුවීම ඊට හේතුව බවයි එම සංගමයේ ලේකම් අනුරසිරි මාරසිංහ සදහන් කළේ. ඒ අනුව, මේ වන විට බිත්තරයක් රුපියල් 28ත් 30ත් අතර...

මෝටර් රථ මිල ගණන් වල වෙනසක්

මෙරටට වාහන ආනයනය කිරීම තවදුරටත් ප්‍රමාදවීම හේතුවෙන්, මෙරට තුළ දැනට භාවිතා කරන ලද මෝටර් රථවල මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව වාහන අලෙවිකරුවන් පවසනවා. පහතින් දැක්වෙන්නේ පසුගිය වසරේ නොවැම්බර් මස වාහන මිල සහ අද (18) දිනය වන විට වෙළෙදපොළේ...

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් තවදුරටත් පහත දමයි

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් ලංකා සතොස ආයතනය විසින් තවත් පහළ දමා තිබෙනවා. මෙලෙස පහළ දමා ඇති භාණ්ඩ ලැයිස්තුව පහතින්. 1kg සුදු කැකුළු(දේශීය) – Rs.200 1kg අර්තාපල් – Rs.215 1kg සුදු සීනි – Rs.247 1kg රතු පරිප්පු – Rs.278 1kg කඩල – Rs.441 1kg වියලි...

බිත්තර මිල පහළට

ඉල්ලුමට සාපේක්ෂව සැපයුම වැඩිවීම හේතුවෙන් වෙළෙඳපොළෙහි බිත්තර මිල සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය පවසනවා. කෙසේ වෙතත් එම සංගමය ප්‍රකාශ කළේ නිෂ්පාදන වියදමටද වඩා අඩු අගයකට බිත්තර මිල පහත වැටීම ගැටලුවක් බවයි. පසුගිය වසර දෙකක කාලය තුළ...

බිත්තරේ මිල වැඩිවෙයි

බිත්තර මිල යලි ඉහල යමින් පවතිනවා. වෙළඳ පොළ ආරංචි මාර්ග සදහන් කළේ මේ දින වල දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ලොකු බිත්තර සිල්ලර මිල රුපියල් 40 ඉක්මවා ගොස් ඇති බවයි. ඇතැම් ප්‍රදේශ වල එම අගය රුපියල් 45 දක්වා ඉහල ගොස් තිබෙනවා. කෙසේ වෙතත්...
statistics