වෙළෙඳපොලේ බිත්තරයක මිල රුපියල් 10කින් පමණ අඩුවී ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළද සංගමය පවසනවා.

නිෂ්පාදනය ඉහළ යාම සහ ඉල්ලු‍ම අඩුවීම ඊට හේතුව බවයි එම සංගමයේ ලේකම් අනුරසිරි මාරසිංහ සදහන් කළේ.

ඒ අනුව, මේ වන විට බිත්තරයක් රුපියල් 28ත් 30ත් අතර මිලක පවතින බව ඔහු සදහන් කළා.

source :- https://tinyurl.com/2uauxmxs

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here