
තිරිගු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 කින් අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබෙනවා.
ඒ අනුව හෙට සිට මෙය ක්‍රියාත්මක බවයි එම සමාගම් සදහන් කළේ.
මේ වන විට වෙලදපොලේ තිරිගු පිටි කිලෝග්‍රෑමයක් රුපියල් 175කට අලෙවි වනවා.

මේ අතර, මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිගු පිටි කිලෝග්‍රෑම් 25 ඇසුරුම් 6000 ක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් සොයාගෙන තිබෙනවා.
ඒ කැලණිය – පෙතියාගොඩ ප්‍රදේශයේ ගබඩාවක සගවා තිබියදීයි.
source :- https://tinyurl.com/ywx3m8xy








