පවතින උෂ්ණත්වය ඉදිරි පැය 24 තුළ ‘අවධානය යොමු කළ යුතු මට්ටමට’ ළඟාවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනූව උතුර, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වල මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ද මේ තත්ත්වය අපේක්ෂා කරනවා.

එබැවින් ඉහළ යන උෂ්ණත්වය පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට දන්වන්නේ.

source :- https://tinyurl.com/22d39pnf

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here