ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පසුගිය සතියට සාපේක්ෂව පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 74.48ක් ලෙස සටහන් වූ අතර, එය සියයට 0.35ක අඩුවීමක්.

එමෙන්ම ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 70.41 කින් පහළ ගොස් තිබුණේ, සියයට 0.47ක අඩුවීමක් පෙන්නුම් කරමින්.

source :- https://tinyurl.com/mmnktt5x

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here