Friday, April 17, 2026

ව්‍යාපාරික පුවත්

සුපර් ඩීසල් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

යාවත්කාලීන කිරීම: ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සංශෝධිත ඉන්ධන මිලට සමගාමීව ලංකා IOC ඉන්ධන මිල ගණන්ද සංශෝධනය කර තිබෙනවා. ========== ඉන්ධන මිල සූත්‍රය අනුව මාසිකව සිදුවන මිල සංශෝධනයෙන් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුව තිබෙනවා. මිල සංශෝධනයක්...

රන් මිල අද පහළට

පසුගිය දිනවලට සාපේක්ෂව රන් මිල අද (30) දවසේ තරමක පහළ අගයක පෙන්නුම් කළා. ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 212,250ක් ලෙසයි. එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ රුපියල් 26,530ක් ලෙසයි. කැරට් 24යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල්...

ඩොලරයේ අගයෙහි සුළු වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (30) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 292.4561ක් ලෙසයි සටහන්ව ඇත්තේ. එමෙන්ම එහි විකුණුම් මිල රු. 301.1598ක් ලෙස වාර්තා වී...

අද දිනයේ කොටස් වෙළෙඳපොළ පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) අද (30) දිනයේ සුළු වශයෙන් පහත වැටීමක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 1.97 කින් පහත යනු ලැබුවා. එය ප්‍රතිශතයක් ලෙස0.01%ක්. දිනය අවසානයේදී සියලුම කොටස් මිල දර්ශකය ඒකක 17,115.21 ක් ලෙස සටහන් වූ...

ජපන් වාහනවල ඔබ පුදුම කරවන මිල මෙන්න

මෙරට ජනාතාවට භාවිතය සඳහා මෝටර් රථ ආනයනයට අවසර ලබාදෙන්නේ නම් ජපානයේ භාවිත කරන ලද නිසි තත්ත්වයෙන් යුතු මෝටර් රථ අඩු මිලකට මෙරටට ආනයනය කරවිය හැකි බව වාහන ආනයන කරුවන්ගේ සංගමය පවසනවා. ඒ අනුව, බදු රහිතව සුසුකි වැගන් ආර් වර්ගයේ මොටර්...

රතු කැකුළු සුදු කැකුළු මිශ්‍ර සහල් ජාවාරමක්

රතු කැකුළු සහල්වලට සුදු කැකුළු සහල් මිශ්‍ර කර අලෙවි කිරීමේ ජාවාරමක් ගැන තොරතුරු අනාවරණය වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරනවා. වෙළෙඳපොළේ පවතින රතු කැකුළු සහල් හිඟය හේතුවෙන් ඇතැම් ව්‍යාපාරිකයින් මෙසේ කටයුතු කර ඇති බවටයි එම අධිකාරිය පවසන්නේ. එසේම...

ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙ

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 294.01ක් ලෙසයි. එමෙන්ම එහි විකුණුම් සටහන්...

බොරතෙල් මිල අද යළි ඉහළට

ගතවූ දින කිහිපයේ පහත වැටුණු ලෝක වෙළදපොලේ බොරතෙල් මිල අද (26) යළි සුළු ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව, ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 74.46 ක් වන අතර, එය 0.05%කින් ඉහළ ගොස් තිබුණා. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල...

කොළඹ කොටස් වෙළෙඳපොළ පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (24) දින ඒකක 108.13 කින් හෙවත් (0.64%) පහත වැටී තිබෙනවා. ඒ අනූව සියලු කොටස් මිල දර්ශකය 16,917.86 ක් ලෙස සටහන් වුණා. මේ අනූව පිරිවැටුම රුපියල් බිලියන 7.4 ක් ලෙසයි වාර්තා වන්නේ. source...

අද දවසේ රන් මිල පහළට

පසුගිය දිනවලට සාපේක්ෂව අද දවසේ රන් මිල තරමක පහළ අගයක පෙන්නුම් කළා. ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 207,400.00ක් ලෙසයි. කැරට් 22යි ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ රුපියල් 25,930ක් ලෙසින් සටහන් වූ බව සඳහන්. කැරට් 24යි ග්‍රෑම් 8ක...
statistics