කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) අද (30) දිනයේ සුළු වශයෙන් පහත වැටීමක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 1.97 කින් පහත යනු ලැබුවා.

එය ප්‍රතිශතයක් ලෙස0.01%ක්.

දිනය අවසානයේදී සියලුම කොටස් මිල දර්ශකය ඒකක 17,115.21 ක් ලෙස සටහන් වූ අතර, ඒ අනුව පිරිවැටුප රුපියල් බිලියන 7.3ක්.

source :- https://tinyurl.com/2mnjcr9j

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here