Friday, April 17, 2026

ව්‍යාපාරික පුවත්

මෙරටට වාර්තාගත සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණෙයි

දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 1,250,000 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 1,271,432 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය. ඉන් වැඩි දෙනෙකු ඉන්දීය සංචාරකයින් වන අතර එම සංඛ්‍යාව 237,649කි. එමෙන්ම රුසියාව,...

රන් මිල තවදුරටත් පහළට

මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (15) දිනයේ කැරට් 22 රන් පවුම රු.190,250.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 207,500.00ක් ලෙස සටහන්ව තිබේ. අද රන් මිල සටහන පහතින්, කැරට් 24 ග්‍රෑම් 1 – රු.25,940.00 කැරට් 24 ග්‍රෑම්...
ජනතාවට සහනයක්! ආදායම් බදු සංශෝධනයට රජය සැරසෙයි!

ජනතාවට සහනයක්! ආදායම් බදු සංශෝධනයට රජය සැරසෙයි!

පුද්ගල ආදායම් බදු මට්ටම රුපියල් ලක්ෂ පහේ සිට රුපියල් හත්ලක්ෂ විසිදහස දක්වා සංශෝධනය කිරීමට රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෝජනා කර තිබෙනවා. පසුගිය සමයේ සිදු කරන ලද බදු ප්‍රතිසංස්කරණවලින් පීඩාවට පත් මධ්‍යම මට්ටමේ බදු ගෙවන්නන් සඳහා සහන සැලසීමේ අරමුණින්...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.50ක් ලෙස සහ විකුණුම් මිල රු. 306.76ක් ලෙස පහළ ගොස් තිබේ. අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය...

මෙරට නිල සංචිත පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය 2024 ජුලි මාසයේ දී ඉතා සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම දත්ත වාර්තාවලට අනුව ඒ බව සඳහන් වනවා. ඒ අනුව 2024 ජුනි...

ව්‍යාපාරික ලොව දිග් විජය නැංවූ මැලිබන් සමූහ ව්‍යාපාරයේ සභාපති අභාවප්‍රාප්ත වෙයි

මැලිබන් සමූහ ව්‍යාපාරයේ සභාපති ඒ. පී. රත්නපාල සමරවීර ඊයේ (07) අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 83 වන වියේ පසුවුණා. 1941 වසරේ ජනවාරි 20 වන දින උපත ලද මොහු ඒ.ජී හින්නි අප්පුහාමි මහතාගේ පුත්‍රයා ද වනවා. මැලිබන් සමූහ ව්‍යාපාරය යනු බිස්කට්...

සීනි, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 18කට මිල පරාස නිකුත් කරයි

තෝරාගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල කිහිපයක මේ සතියට අදාල ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පසුගිය 5 වැනිදා සිට ලබන 11 වැනිදා දක්වා කාලයට මෙය අදාල වෙයි.
statistics