ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 71.31ක් ලෙස සටහන් වුණා.
ඩබ්ලිව්.ටි.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වෙන්නේ ඩොලර් 75.02ක් ලෙසයි.
source :- https://tinyurl.com/nhhbywkv
පසුගිය දිනවලට සාපේක්ෂව අද රන් මිල පහළට
පසුගිය දිනවලට සාපේක්ෂව අද දිනයේ රන් මිල තරමක් පහළ අගයක පැවතුණා.
ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 223,900.00ක් ලෙසයි.
එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ රුපියල් 27,990.00ක් ලෙසයි.
එමෙන්ම කැරට් 24යි ග්‍රෑම් 8ක මිල අද දිනයේ...
කොළඹ කොටස් වෙළඳපොළ අද පහතට
කොළඹ කොටස් වෙළඳපොළ අද (11) දිනයේත් පහත වැටීමට ලක්ව තිබෙනවා.
ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 220.97 කින් පහත යනු ලැබුවා.
එය ප්‍රතිශතයක් ලෙස 1.33% ක්.
දිනය අවසානයේදී සියලුම කොටස් මිල දර්ශකය ඒකක 16,345.30 ක් ලෙස සටහන් වූ අතර, ඒ...
කොළඹ කොටස් වෙළෙඳපොළ පහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPl) අද (10) දින ඒකක 168.41 කින් හෙවත් (1.01%) පහත වැටී තිබෙනවා.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය 16,566.27 ක් ලෙස සටහන් වුණා.
මේ අනුව පිරිවැටුම රුපියල් බිලියන 2 ක් ලෙසයි වාර්තා වන්නේ.
source...
දැඩි අසීරුතාවකට පත්වූ බිත්තර සහ කුකුල් මස් නිෂ්පාදයකයන්
බිත්තර සහ කුකුල් මස් මිල පහළ බැසීම හේතුවෙන් එම නිෂ්පාදකයින් අපහසුතාවයට පත්ව ඇති බවත්, සත්ත්ව ආහාර ලෙස සහන මිලට ඉරිගු ලබාදීමට පියවර ගත යුතු බවත් සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති මාතලී ජයසේකර මේ බව කියා සිටියේ කොළඹ...
අමු මිරිස් මිල ඉහළට
වෙළදපොලේ එළවලු මිල ගණන් මේ වන විට ඉහළ යමින් පවතින බවට වාර්තා වනවා.
ඒ අනුව අමුමිරිස් කිලෝවක මිල රුපියල් 1200 ක් දක්වාත් මාළු මිරිස් කිලෝවක මිල රුපියල් 1000 දක්වාත් ඉහළ ගොස් ඇති බවයි වෙළදපොල ආරංචිමාර්ග සදහන් කළේ.
source :- https://tinyurl.com/yrjybk2j
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් පහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (05) දින ඒකක 500.39 කින් හෙවත් (2.95%) පහත වැටී තිබෙනවා.
ඒ අනූව සියලු කොටස් මිල දර්ශකය 16,456.10 ක් ලෙස සටහන් වුණා.
මේ අනූව පිරිවැටුම රුපියල් බිලියන 6.3 ක් ලෙසයි වාර්තා වන්නේ.
source...
අද දවසේ රන් මිල ඉහළට
පසුගිය දිනවලට සාපේක්ෂව අද (05) දවසේ රන් මිල තරමක් ඉහළ අගයක පෙන්නුම් කළා.
ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 221,050.00ක් ලෙසයි.
එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ රුපියල් 27,630.00ක් ලෙසයි.
කැරට් 24යි ග්‍රෑම් 8ක මිල සටහන්...
උච්ඡාවචනය වෙමින් පවතින බොරතෙල් මිල
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල මේ වනවිට උච්ඡාවචනය වෙමින් පවතිනවා.
බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 76.20ක් ලෙස සටහන් වූ අතර එය පසුගිය දිනට සාපේක්ෂව සියයට දශම 32ක වැඩිවීමක්.
ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 72.59ක් ලෙස දැක්වුණා.
එය පසුගිය දිනට සාපේක්ෂව අඩු...
ලෝක වෙළදපොලේ බොරතෙල් මිල පහළට
ලෝක වෙළදපොලේ බොරතෙල් මිල පසුගිය සතියට සාපේක්ෂව යළි පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 76. 76ක් ලෙස සටහන් වූ අතර, එය 0.14%ක අඩුවීමක්.
එමෙන්ම ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැරලයක මිල රුපියල් 72. 53 කින් පහළ ගොස්...














