ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල මේ වනවිට උච්ඡාවචනය වෙමින් පවතිනවා.

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 76.20ක් ලෙස සටහන් වූ අතර එය පසුගිය දිනට සාපේක්ෂව සියයට දශම 32ක වැඩිවීමක්.

ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 72.59ක් ලෙස දැක්වුණා.

එය පසුගිය දිනට සාපේක්ෂව අඩු වීමක් ලෙසයි සැලකෙන්නේ.

source :- https://tinyurl.com/4rxz3vzu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here