ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ පත් කිරීමට නියමිත බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

ඒ, පෙබරවාරි 9 වැනිදා සිට බලපැවැත්වෙන පරිදියි.

source :- https://tinyurl.com/3cu2zjxt

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here