
එම සංචාරයට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහා ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානි නීතිඥ චමින්ද කුලරත්න ඇතුළු නිලධාරීන් තිදෙනෙක් එක්ව ඇති බව සඳහන්.
එලෙස අධ්‍යයන කටයුත්ත සඳහා එම මන්ත්‍රීවරුන් සතියකට වැඩි කාලයක් එහි රැඳී සිටීමට නියමිතයි.
විවිධ අධ්‍යයන කටයුතු සඳහා විදේශයන්ට යෑමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වරින් වර අවස්ථාව හිමි වූ අතර එම සංචාර සඳහා විවිධ ජාත්‍යන්තර සංවිධාන අනුග්‍රහය දක්වනු ලබනවා.









