රිෂාඩ් බදියුදීන්

එහිදී ජාතික ජන බලවේගයෙන් විසින් එම නගර සභාවේ නගරාධිපතිවරයා පත්කර ඇති අතර එහි උප නගරාධිපති ලෙස පත්කර ඇත්තේ සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ මන්ත්‍රීවරයෙකි.

මෙම නගර සභාවේ පැවති ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේග අපේක්ෂකයාට ඡන්ද දොළහක් සහ සමගි ජන බලවේග අපේක්ෂකයාට ඡන්ද දහයක් හිමිවිය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here