ලෝක වෙළදපොලේ බොරතෙල් මිල පසුගිය සතියට සාපේක්ෂව යළි පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 76. 76ක් ලෙස සටහන් වූ අතර, එය 0.14%ක අඩුවීමක්.

එමෙන්ම ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැරලයක මිල රුපියල් 72. 53 කින් පහළ ගොස් තිබුණේ, 0.27% අඩුවීමක් පෙන්නුම් කරමින්.

source :- https://tinyurl.com/yhx6vz9e

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here