පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රචාරක කටයුතු අද සිට ආරම්භ වනවා.

ඒ අනුරාධපුරය කේන්ද්‍ර කරගනිමින්.

“නාමල් සමග ගමින් ගමට” යනුවෙන් එම වැඩසටහන නම් කර ඇති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළේ.

ඒ අනුව අද පස්වරුවේ නොච්චියාගම ප්‍රදේශයේ දී මෙහි පළමු වැඩසටහන සිදු කිරීමට නියමිතයි.

source :- https://tinyurl.com/4mmpufhv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here