කොවිඩ් 19 ආසාදනය වී සුව වූවන්ට හෘදයාබාධ සහ ආඝාත තත්වයන් ඇතිවීමේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව නවතම අධ්‍යයනයෙන් හෙළි වී තිබෙනවා.

කොවිඩ් 19 හේතුවෙන් රෝහල් ගත වූවන් සඳහා, ඉන් වැඩි බලපෑමක් පවතින බව සදහන්.

බී වර්ගයේ සහ ඒබී යන රුධිර කාණ්ඩවල පුද්ගලයින් මෙම තත්ත්වයන්ට වැඩි වශයෙන් ගොදුරු වන බව අදාළ අධ්‍යනයේ හෙළිදරව් වී තිබෙනවා.

source :- https://tinyurl.com/ydpsp5cc

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here