තවත් සුපිරි ක්‍රිකට් තරුවක් සජිත්ට එක්වෙයි! එක් වූ සැණින් රාජිතගේ තැන පිරිනමයි!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන තිලකරත්න ඩිල්ශාන් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.
සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනැගීමේ ගමනට සහාය පළ කිරීමේ අරමුණින් ඒ මහතා සමගි ජන බලවේගය හා එක්ව...
ඉදිරියේදී පොල් මිල අඩුවෙ
රට තුළ පවතින පොල් හිඟයට පිළියම් ලෙස තවත් සති 2කින් පමණ පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට රජය අපේක්ෂා කරන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග පවසනවා.
හිරු බලය දේශපාලන වැඩසටහනට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
ඒ අනුව මේ...
හිටපු ජනපති මියුසික් වීඩියෝවක රඟපායි.
එතෙක් මෙතෙක් ඉතිහාසයේ නුවණැතිම දේශපාලන චරිතයක් වූ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මියුසික් වීඩියෝවක රඟපායි.
එදා මෙදා තුර අප රටේ සියළු දෙනාම කතා බහ කල නායකයෙ තමයි රනිල් වික්‍රමසිංහ කියන්නෙ,ඔහු ජනපති වීමටත් පෙර සිටම අප රටේ අධ්‍යාපන ක්ෂ්‍රේත්‍රයට මහත් සේවයක් කළ...
සමගි ජන බලවේගයේ තවත් ප්‍රභල බල කණුවක් රනිල්ට එක් වෙයි.
සමගි ජන බලවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා මීට සුළු වේලාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එක්වූවේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපතිවරණයට නාම යෝජනා භාරදීමට පිටත්ව යාමට සුළු වේලාවකට පෙර ෆ්ලවර් රෝඩ් හි පිහිටි කාර්යාලයට පැමිණි...
‘ඥානා අක්කා ’ ගේ නිවෙසට දෙකෝටි අසූලක්ෂයක වන්දියක්.
පසුගිය අරගල සමයේදී, හිටපු ජනාධිපතිවරුන්, දේශපාලඥනයින්, සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් රැසක් විවිධ කාර්යයන් සඳහා ආශිර්වාද ලබාගැනීමට පැමිණි අනුරාධපුර පදිංචි ඥානවතී ජයසූරිය (ඥානා අක්කා) නමැත්තියගේ නිවාසගිනි තැබීමෙන් පසු ඊට හානි පූර්ණ වන්දි වශයෙන් රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක මුදලක් ඇයට ගෙවා...
සමගි ජන බලවේගයේ තවත් ප්‍රබල මන්ත්‍රීන් පහක් ජනපති ළඟට
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 14 දෙනෙකු දැනටමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර ඇති අතර තවත් 5 දෙනකු ඉදිරි දින කිහිපයේ ජනපති සමඟ එක්වන බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ “පුළුවන් ශ්‍රී ලංකා”...
බලශක්ති නිලධාරීන් තෙල් සංචිත ගැන දැනුවත් කරයි
පරිභෝජනයට ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් මෙරට පවතින බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ජනාධිපති අනුර කුමාර දිසානායක දැනුවත් කර තිබෙනවා.
ඉදිරියේදී ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමට හැකිවන පරිදි ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවත්වාගෙන යාමේ වැදගත්කම මෙහිදී නිලධාරීන්ට පෙන්වා දුන් ජනාධිපතිතුමා ලබන...
තවත් සභාපතිවරයෙක් හදිසියේම ඉල්ලා අස්වෙයි..!
සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහු සිය ඉල්ලා අස්වීම ලබා දී ඇත්තේ, වෙළෙඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාට ලිපියක් යොමු කිරීම මගිනි.
නව ජනාධිපතිවරයා හට සභාපතිවරයෙකු පත් කිරීම සඳහා අවස්ථාව ලබා දෙමින් තමන් ඉල්ලා අස්වන...
රට ගොඩ ගන්න නාමල් රාජපක්ෂලා දෙදෙනෙක් මෙවර ජනපති සටනට ඉදිරිපත් වෙයි
මෙවර ජනාධිපතිවරණය සඳහා නාමල් රාජපක්ෂ නමින් අපේක්ෂකයන් දෙදෙනෙක් ඇප තැන්පත් කර තිබෙනවා.
ඒ අනුව සමබිම පක්ෂයේ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ නම් අයෙක් ඊයේ දිනයේ ඇප මුදල් තැන්පත් කර තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහා එම...
අමාත්‍යංශ ලේකම්වරුන් පත්කෙරේ
අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් සහ අමාත්‍යංශ ලේකම්වරුන් 15 දෙනෙකුට අද පත්වීම් ලිපි භාරදී තිබෙනවා.
ඒ, ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක විසින්.
එම තනතුරු පහතින් දැක්වේ.
අග්‍රාමාත්‍ය ලේකම් - ජී.පී සපුතන්ත්‍රී
අමාත්‍ය මණ්ඩලයේ ලේකම් - ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු
ප්‍රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ ලේකම්...














