ජනපති රනිල්ට ගෑස් සිලින්ඩරය සලකුණ අහිමි වෙයිද ? මැතිවරණ කොමිෂන් සභාවෙන් පැහැදිලි කිරීමක්
ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ලකුණ ලෙස ගෑස් සිලින්ඩරය ලබා දීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් මතුවී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ජනාධිපතිවරණ ඡන්ද ලකුණු සම්බන්ධයෙන් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට පසුගියදා මැතිවරණ කොමිෂන් සභාව...
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජය ගැන කියූ දේ
දිලිඳුබව තුරන් කිරීමට කෙතරම් වැඩසටහන් නිර්මාණය වූවත් රටේ දිලිදු කමෙන් පෙළෙන පිරිස කොපමන දැයි අදටත් රජය නොදන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ කලේ සමගි ජන බලවේගයේ රට ගොඩනගන දස වැදෑරුම් මතවාදය එළිදැක්වීමේ උත්සවයට අද...
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අශේන්ගේ දියවන්නා සිහිනය බොඳවෙයි
මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂාවෙන් සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අශේන් සේනාරත්නගේ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබෙනවා.
ස්වාධීනව මෙවර ඡන්දයට ඉදිරිපත් වූ ඔහුගේ නාම යෝජනා ප්‍රතික්ශේප වී ඇත්තේ "පිළිගත් අයෙකු විසින් නාමයෝජනා භාර නොදීම" යන හේතුව මතයි.
ඔහු විසින් මේ...
ජනාධිපති අනුර කුමාර දිසානායක අද ඉන්දියාවට
ජනාධිපති අනුර කුමාර දිසානායක අද පස්වරුවේ නිල සංචාරයක් සදහා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.
ජනාධිපතිවරයා සිය ධුරයට පත්වීමෙන් පසුව විදෙස් සංචාරයක නිරත වන ප්‍රථම අවස්ථාව මෙයයි.
ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේදී දෙරට අතර බහුවිධ සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා...
දැනට අවශ්‍ය නැති මාණ්ඩලික ප්‍රධානී තනතුර
‘ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී’ නමැති තනතුර පවත්වා ගැනීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සදහන් කරනවා.
ඔහු මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) පැවති මාධ්‍ය සාකච්ඡාවකදීයි.
එහිදී ඔහු සඳහන් කළේ එම තනතුර පවත්වාගෙන...
කියුබානු තානාපතිවරයාගෙන් ජනපතිට සහතිකයක්
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ (Andres Marcelo Gonzales Gorrido) අද (02) ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක නිරතව තිබෙනවා.
දෙරට අතර පවතින දීර්ඝ කාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීම පිළිබඳවයි මෙම හමුවේදී...
නාම යෝජනා භාරගැනීම අද මධ්‍යහ්න 12ට අවසන්
නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව දේශපාලන පක්ෂවලට නාමයෝජනා භාරදීමට සහ ස්වාධීන කණ්ඩායම්වලට ඇප මුදල් තැන්පත් කිරීමට මෙන්ම නාමයෝජනා භාරදීමට ලබාදී ඇති කාලය අද (11) මධ්‍යහන 12 න් අවසන් වනවා.
එහිදී විරෝධතා කාලයෙන් අනතුරුව ස්වාධීන කණ්ඩායම් සදහා වන...
නිලන්ති කොට්ටහච්චි කියූ අමුතු කතාව
පසුගියදා මාධ්‍ය හරහා සිදුකළ මතභේදාත්මක ප්‍රකාශවලින් පසුව තමන්ට මාධ්‍ය වෙත ප්‍රකාශ සිදු කිරීමෙන් වළකින ලෙස පක්ෂයෙන් උපදෙස් ලබා දී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි පවසනවා.
පසුගිය 16 වැනිදා කෙසෙල්වත්ත, ගිම්පතහි පැවති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අතරතුර මාධ්‍යවේදීන් වෙත අදහස්...
වෙළද ඇමතිට අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයෙන් ලිපියක්
2025 අයවැය මගින් මහපොළ ශිෂ්‍යාධාර වාරිකය රුපියල් දස දහසක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය අද වෙළද අමාත්‍ය වසන්ත සමරසිංහට ලිපියක් භාර දුන්නා.
ඔවුන් අදාළ ලිපිය මගින් සදහන් කර ඇත්තේ, මහපොළ ශිෂ්‍යාධාර වාරිකය වසර 10 කින්...
ලසන්තගේ දියණියගෙන් අගමැතිට ආ ලිපිය
ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලෙස ඉල්ලා අගමැතිනි හරිනි අමරසූරිය වෙත ලිපියක් යවා තිබෙනවා.
එම ලිපියෙහි ඇය සඳහන් කර ඇත්තේ, තම පියාගේ ඝාතනය සම්බන්ධයෙන් නඩුවේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා...














