ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය පළ කිරීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක නායකත්වය දරන එක්සත් ජනරජ පෙරමුණ අද (14) කොළඹදී ගිවිසුමට අත්සන් තබනු ලැබුවා.

එම ගිවිසුමට අත්සන් තබනු ලැබුවේ සමඟි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සහ එක්සත් ජනරජ පෙරමුණේ මහ ලේකම් බන්දුල චන්ද්‍රසේකර අතරයි.

පාඨලි චම්පික රණවක මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වුයේද සමගි ජන බලවේග පක්ෂය නියෝජනය කරමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here