ජපානයට තවත් ප්‍රබල අනතුරු ඇඟවීමක්
ජපානයට තවත් ප්‍රබල අනතුරු ඇඟවීමක්

ජපානය තුළ ඉදිරි සතියේ දී නැවත වරක් භූ කම්පන තත්වයක් වාර්තා විය හැකි බවට එරට බළධාරීන් අනතුරු ඇගවීමක් නිකුත් කර තිබනවා.

පසුගිය සතියේ ද රික්ටර් මාපංක 7.1ක භුමිකපනක් එරට දකුණු දිග ප්‍රදේශයේ කයූෂූ දූපත ආශ්‍රිතව වාර්තා වුණා.

මේ හේතුවෙන් එරට ව්‍යාපාර කටයුතුද අඩාල වී ඇති අතර සංචාරක ව්‍යාපාරයට ද ඉන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here