2025 වසරට අදාළ අයවැය ප්‍රකාශය ඇරඹේ
2025 වසරට අදාළ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ වුණා.
ඒ ජනපති අනුර කුමාර දිසානායකගේ මූලිකත්වයෙන්.
source :- https://tinyurl.com/3ma4d294
8 වන ඉන්දියානු සාගර සමුළුවට සමගාමීව විදේශ ඇමතිවරුන් හමුවෙයි
8 වන ඉන්දියානු සාගර සමුළුවට සමගාමීව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අතර සාකච්ඡාවක් ඊයේ පවත්වා තිබෙනවා.
එහිදී දෙරට අතර ඵලදායී අන්තර් ක්‍රියාවන් මෙන්ම පුළුල් සහයෝගීතාව සමාලෝචනය කළ බව සිය එක්ස් ගිණුමේ ඡායාරූපයක්...
ජනපති, අයවැය ප්‍රකාශ කිරීමට පාර්ලිමේන්තුවට පැමිණෙයි
2025 වසරට අදාළ අයවැය ප්‍රකාශ කිරීම සඳහා ජනපති අනුර කුමාර දිසානායක මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පිවිසියා.
source :- https://tinyurl.com/2hf29n6r
ප්‍රාදේශීය ලේක්ම්වරිය සියදිවි නසා ගනී
යාපනය චාවකච්චේරී සහකාර ප්‍රාදේශීය ලේක්ම්වරිය වන තමිලිනී සදීසන් සිය සිරුරට ගිණි තබා ගැනීමෙන් ඊයේ (16) මියගිය බවට අනාවරණය වී තිබෙනවා.
පවුලේ ආරවුලක් මත ඇය මෙසේ සියදිවි හානි කරගත් බවටයි තොරතුරු හෙළි වී ඇත්තේ.
යාපනයේ නීර්වේලි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක් වූ...
ජාතික ජන බලවේග රජයේ පළමු අයවැය අද
ජාතික ජන බලවේග රජයේ පළමු අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
නිදහස් ශ්‍රී ලංකාවේ 79 වැනි අයවැය මෙය වන අතර, ඊට අදාළ අවසන් ලේඛනය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඊයේ නිරීක්ෂණයට ලක්වුණා.
ඒ අනුව අද පෙරවරු 10.30ට ජනාධිපතිවරයා විසින්...
තිස්ස අත්තනායක එජාප සාකච්ඡාවෙන් ඉවත්වෙයි
එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා කිරීම සඳහා පත් කළ කමිටුවෙන් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක ඉවත් වී තිබෙනවා.
දෙපාර්ශවය මීට පෙර සාකච්ඡා පවත්වා තිබූ අතර එම සාකච්ඡා ඉදිරියට ගෙන යාම සදහායි කමිටුවක් පත් කරනු ලැබුවේ.
එළැඹෙන...
ජනාධිපති නිරීක්ෂණය කළ අයවැය අවසන් ලේඛනය
2025 වසර අයවැය අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක අද (16) නිරීක්ෂණය කළා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මෙම අවස්ථාවට එක්ව සිටියා.
source :- https://tinyurl.com/93fc6ab2
රජයේ පළමු අයවැය හෙට
2025 මූල්‍ය වර්ෂය සදහා වන රජයේ අයවැය මෙන්ම නව රජයේ පළමු අයවැය හෙට (17) පෙරවරු 10.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මුදල් අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අයවැයට පෙර මේ විමසා බැලීම තවත් ක්ෂේත්‍ර කිහිපයක අයවැය අපේක්ෂා පිළිබඳවයි.
මෙරට ඉදිකිරීම්...
සමගි ජන බලවේගයේ මතය එළිදක්වයි
ප්‍රධාන කරුණු කාරණා 10ක් මුල්කරගත් සමගි ජන බලවේගයේ මතය එළිදක්වා ඇති නිසා ඒවා ජනතාවට ගෙන යා යුතු බවත් අද වනවිට රට යන ගමන පැහැදිලි බවත් කාර්යක්ෂම ශක්තිමත් රාජ්‍ය පාලනයක් වෙනුවට මෑත ඉතිහාසයේ බිහි වූ දුර්වලම රාජ්‍ය පාලනය ක්‍රියාත්මක බවත්...
අනාගත නායකයා ගැන හෙළිදරව්වක්
ආයුබෝවන් ඇමතිතුමා මේ දවස්වල මොකද කරන්නේ?
ඇත්තටම අවුරුදු 30ක් පාර්ලිමේන්තුවේ හිටපු කෙනෙක් හැටියට ජන මතයට ගරු කරමින් මොකද කරන්නේ කියලා හොඳ අධීක්ෂණයකින් සහ නිරීක්ෂණයකින් ඉන්නවා.
ඇයි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුණේ නැත්තේ?
ඇත්තටම මම දැඩි ලෙස රෝගාතූර වෙලා හිටියේ අන්තිම දවස් දෙකේ බෙහෙත්...














