2025 වසර අයවැය අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක අද (16) නිරීක්ෂණය කළා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මෙම අවස්ථාවට එක්ව සිටියා.

source :- https://tinyurl.com/93fc6ab2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here