Friday, April 17, 2026

දේශපාලන පුවත්

මුද්‍රණාල ගැටුමට අත්අඩංගුවට ගත් පිරිසට ඇප

රජයේ මුද්‍රණාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට පහර දී තුවාල සිදුකළේ යැයි කියන සිද්ධියට අදාළව අධිකරණයට ඉදිරිපත් කරන ලද මුද්‍රණාල පොදුජන එක්සත් පෙරමුණ හා සමගි ජන බලවේග වෘත්තිය සමිතිවල සභාපතිවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් හතර දෙනකු ඇප මත මුදා හරින ලෙස කොළඹ...

අධිචෝදනා ගොනු වූ යෝෂිත සහ ඩේසි ආච්චි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොර්ස්ට් වික්‍රමසිංහ යන අයට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙනවා. 2012 සහ 2015 කාලසීමාව තුළ රුපියල් ලක්ෂ 800කට අධික...

හදිසියේම පොහොට්ටු කාර්යාලට ගිය ජූලි චංග්

අමෙරිකානු තානාපතිනි ජූලි චංග් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදීයි. පෙරවරු 10ට පමණ මෙම සාකච්ඡාව ආරම්භ වූ අතර පෙරවරු 11.10ට පමණ එය අවසන් වී තිබෙනවා. මෙම...

නාමල්ගේ උපාධිය ගැන පැමිණිල්ලක්

සමාජ මාධ්‍ය ජාලයේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකදී, සඳහන් වූ කරුණු අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නීති විද්‍යාලයේ පැවති විභාගයක් සඳහා නීතීඥයින් දෙදෙනෙකුගේ සහාය සහිතව පෙනී සිටිමින් නීති උපාධිය නීත්‍යාණුකූල නොවන ආකාරයෙන් ලබා ගෙන ඇති බවට "අල්ලස, දූෂණය නාස්තියට එරෙහි...

නන්දසිරි මල්ලවාරච්චිගේ ඇප පෙත්සම ඉල්ලා අස්කර ගැනේ

2014 වසරේ ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල්...

මනුෂ ඉදිරිපත් කළ පෙත්සමට දිනදෙයි

දකුණු කොරියානු වීසා සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා ජූනි මස 25 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය...

මෛත්‍රී, රනිල් අතර සාකච්ඡාවක්

ආණ්ඩුවට එරෙහි විපක්ෂයේ සියලු‍ බලවේග එක්කර ගැනීමට කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා. ඔහු මේ බව පැවසුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් තවත් පක්ෂ කිහිපයක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් කොළඹදී ඊයේ පැවති සාකච්ඡාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මෙම...

පාර්ලිමේන්තුව පෙ.ව. 10.30 දක්වා කල් තැබේ

පාර්ලිමේන්තු කටයුතු පෙබරවාරි 17 වැනිදා පෙ.ව. 10.30 දක්වා කල් තබන බව සභානායක බිමල් රත්නායක පවසනවා. ඒ අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදීයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ දෙවන වර කියවීමේ විවාදය එදින පස්වරු 2:00 සිට පස්වරු 7:00 දක්වා පැවැත්වීමට...

පුංචි ඡන්දය ගැන අද මැතිසබයට

පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා අද (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා විසින් සභාවට දැනුම් දෙනු ඇති. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය 10 වැනිදා රැස්වීමෙන් අනතුරුව අද...

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජය ගැන කියූ දේ

දිලිඳුබව තුරන් කිරීමට කෙතරම් වැඩසටහන් නිර්මාණය වූවත් රටේ දිලිදු කමෙන් පෙළෙන පිරිස කොපමන දැයි අදටත් රජය නොදන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සදහන් කළේ කලේ සමගි ජන බලවේගයේ රට ගොඩනගන දස වැදෑරුම් මතවාදය එළිදැක්වීමේ උත්සවයට අද...
statistics