ආණ්ඩුවට එරෙහි විපක්ෂයේ සියලු‍ බලවේග එක්කර ගැනීමට කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.

ඔහු මේ බව පැවසුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් තවත් පක්ෂ කිහිපයක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් කොළඹදී ඊයේ පැවති සාකච්ඡාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙම සාකච්ඡාව සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද එක්ව සිටියා.

source :- https://tinyurl.com/e7y9zsfc

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here