ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාරදීම සිදු කෙරුණා.

නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ මෙම අධි චෝදනා පත්‍ර අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ භාරදීම සිදුවුණා.

ඉන් අනතුරුව විත්තිකාර නාමල් රාජපක්ෂ ඇපමත මුදා හැරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

source :- https://tinyurl.com/263tzyjt

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here