
2025 අයවැය අද (17) ජනපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ අනුව මෙවර අයවැයේ ඇස්තමේන්තු සාරාංශය අනුව මුළු ආදායම සහ ලැබීම් සටහන් වෙන්නේ රුපියල් බිලියන 4,990.00ක් ලෙසයි.
එමෙන්ම මුළු වියදම සටහන් වෙන්නේ රුපියල් බිලියන 7,190ක් ලෙසයි.

ඒ අනුව මෙවර අයවැය හිඟය වෙන්නේ රුපියල් බිලියන 2,200ක්.
source:- https://tinyurl.com/59p2npss








