ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති ධුරයට නීතිඥ රජීව් අමරසූරිය තේරී පත්ව තිබෙනවා.

අලුතින් නාමයෝජනා කැඳවීමකින් තොරව දැනට නියම කර තිබෙන පරිදි මේ මස 19 වනදා  ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය පසුගියදිනෙක ප්‍රතික්ෂේප කළා.

source :- https://tinyurl.com/4s3x8buf

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here