ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමට වෙඩික්කරුට සහාය දීමට නීතිඥ වෙසින් ආ කාන්තාවගේ ඡායාරූප මේ වන විට මාධ්‍යට නිකුත් වී තිබෙනවා.

ඒ අනුව ඇය පින්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නම් කාන්තාවක් බවයි සඳහන් වෙන්නේ.

වයස අවුරුදු 26ක් වෙන මෙම කාන්තාව මීගමුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි පොලිසිය සඳහන්කර සිටියේ.

source :- https://tinyurl.com/5e3azr3n

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here