Saturday, April 18, 2026

විදේශීය පුවත්

රැදවුම් නියෝගය දීර්ඝ කිරීමට එරෙහිව විරෝධතා

අත්අඩංගුවට ගත් දකුණු කොරියානු හිටපු ජනාධිපති යූන් සුක් යෙයොල්ගේ රැඳවුම් කාලය දීර්ඝ කිරීමට එරෙහිව ඔහුගේ ආධාරකරුවන් අධිකරණය ඉදිරිපිට විරෝධතා පවත්වා තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ, විරෝධතාවය අතරතුර ජනාධිපතිවරයාගේ අධාරකරුවන් අධිකරණ ගොඩනැගිල්ලට කඩා වැදී එහි දේපළවලට ද හානි සිදු කර ඇති...

දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ රැඳවුම් කාලය දීර්ඝ කෙරේ

යුද නීති යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයොල්ගේ රැඳවුම් කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අද එරට අධිකරණය විසින් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. පසුගිය 15 වනදා ජනාධිපතිවරයා අත්අඩංගුවට ගත් අතර යුද නීතිය ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය...

මානුෂීය ආධාර ලැබුනු ගාසා තීරය

ඊශ්‍රායලය සහ හමාස් සටන් විරාමය ක්‍රියාත්මක වීමෙන් පසු ගාසාහි මානුෂීය සහන ප්‍රදේශයට ආධාර සහිත ට්‍රක් රථ පැමිණෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පවසනවා. මේ වන විට ආහාර සහිත ට්‍රක් රථ 4,000 ක ප්‍රමාණයක් පැමිණෙමින් ඇති බවත් එය මාස...

ට්‍රම්ප්ගේ දිවුරුම් දීම ගැන අමුතු තීරනයක්

ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස තේරිපත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිවුරුම් දීම ගෘහස්ථව සිදු කිරීමට ධවල මන්දිරය තීිරණය කර තිබෙනවා. ඒ ඉදිරි දිනවල වොෂින්ටන්හි ඇති විය හැකි ශීත කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්. ඒ අනුව, වොෂින්ටන්හි කැපිටල් වන් අරීනාහි ගෘහස්ථව මේ මස 20...

අමන් ජයිස්වාල් මියයයි

ඉන්දියාවේ මුම්බායිහිදී ට්‍රක් රථයක ගැටී ටෙලිනාට්‍ය නළු අමන් ජයිස්වාල් ඊයේ (17) මිය ගොස් තිබෙනවා. මියයන විට ඔහු 23 හැවිරිදි වියේ පසුවිය. අනතුරින් පසු ඔහු රෝහලට ඇතුළත් කර ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙසේ මියගොස් ඇත්තේ. මුම්බායිහි ජෝගේෂ්වරී මාර්ගයේ ට්‍රක් රථයක ඔහුගේ යතුරුපැදියේ...

වසර 14 ක සිර දඬුවම් ලැබූ ඉම්රාන් ඛාන්

පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට එරට අධිකරණයක් මගින් වසර 14 සිරදඬුවම් නියම කර තිබෙනවා. ඒ දූෂණ චෝදනා සම්බන්ධයෙන් වන නඩුවකට අදාළවයි. එමෙන්ම ඔහුගේ බිරිදටද වසර 07 ක සිර දඩුවම් නියම කර තිබෙනවා. මීට පෙර පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට නඩු 12කට අදාලව...

තවමත් සක්‍රීය “ඊටන්” සහ “පැලිසේඩ්ස්”

අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් ලැව් ගිනි සීඝ්‍රයෙන් පැතිර යාමට බලපෑ අධික සුළං තත්වය, මේ වනවිට පහව යමින් පවතින බව එරට කාලගුණ විද්‍යා අංශ පවසනවා. විදෙස් වාර්තා සදහන් කළේ, ලැව් ගිනි මැඩපැවැත්වීමේ මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි. ලොස් ඇන්ජලීස් නගරය ආශ්‍රිත ප්‍රදේශයේ ලැව්...

බිග් බෑෂ් ලීග් තරගය නතර කරයි

ඔස්ට්‍රේලියාවේ පැවත්වෙන බිග් බෑෂ් ලීග් තරගාවලියේ බ්‍රිස්බේන් හීට් සහ හෝබාර්ට් හරිකේන්ස් තරගය අතරතුරදි බ්‍රිස්බේන් ක්‍රිකට් ක්‍රිඩාංගණයේ සුලු‍ ගිනි ගැනීම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා. ඒ හේතුවෙන් ඊයේ පැවති එම තරගය මිනිත්තු කිහිපයකට නතර කිරීමටයි විනිසුරුවරුන් තීරණය කරනු ලැබුවේ. ලකුණු පුවරුව ආසන්නයේ තබා...

අසල්වැසි ඉන්දියාව මිසයිල ගනුදෙනුවක

ඉන්දුනීසියාව විසින් බ්‍රාහ්මෝස් (BrahMos) කෲස් මිසයිල ඉන්දියාවෙන් මිලදී ගැනීම විධිමත් ලෙස ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ඩොලර් මිලියන 450ක මිල දී ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් ජකර්තා හි පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයට ඉන්දුනීසියානු ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලිපියක් ලැබී...

මාර්ක් සකර්බර්ග් සේවකයින් 3,600ක් එලියට දමයි

මාර්ක් සකර්බර්ග්, මෙටා සමාගමේ සේවකයින් 3, 600ක් සේවයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් හිමිකාරීත්වය දරණ සමාගමක් වන මෙටා සමාගමේ අඩු කාර්ය සාධනයක් ඇති පිරිස් මෙලෙස ඉවත් කිරීමට සැලසුම් කර ඇති බවයි. කෙසේ වෙතත්...
statistics