
පකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට එරට අධිකරණයක් මගින් වසර 14 සිරදඬුවම් නියම කර තිබෙනවා.
ඒ දූෂණ චෝදනා සම්බන්ධයෙන් වන නඩුවකට අදාළවයි.
එමෙන්ම ඔහුගේ බිරිදටද වසර 07 ක සිර දඩුවම් නියම කර තිබෙනවා.

මීට පෙර පාකිස්ථානයේ හිටපු අග්රාමාත්ය ඉම්රාන් ඛාන්ට නඩු 12කට අදාලව ඇප නියම වුණා. කෙසේ වෙතත් වෙනත් නඩු රැසකට අදාළව ඔහු මේ දක්වා බන්ධනාගාරගතවයි පසුවුණේ.
source :- https://tinyurl.com/a4eyf5zb








