ජපානයේ ප්‍රබල භු කම්පනයක්! සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි!
දකුණු ජපාන වෙරළ තීරයට ඔබ්බෙන් රික්ටර් මාපකයේ ප්‍රබලත්වය ඒකක 7.1කින් යුත් භූකම්පනයක් වාර්තා වී තිබේ.
ජපානයේ කුශු දූපතට නැගෙනහිර වෙරළ ආසන්නයේ කිලෝමීටර් 30ක් පමණ පොළොව අභ්‍යන්තරයේ එම කම්පනය සිදුවී තිබුණි.
ඒ අනුව කියුෂු සහ ෂිකෝකු දූපත්වල කලාප කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම්...





