රැප් ගායක ස්කූප් වේදිකාව උඩදී අවසන් ගමන් යයි.
ජනප්‍රිය අමෙරිකානු රැප් ගායක ෆැඩ්මන් ස්කූප් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 53ක්.
ඔහු හැම්ඩන් නගරයේ ප්‍රසංගයක් අතරතුරදී වේදිකාව උඩදී එක්වරම බිම ඇද වැටී තිබෙනවා.
එම නගරයේ නගරාධිපති ලෝරන් ගැරට් ෆේස්බුක් වෙත සටහනක් තබමින් පවසා සිටියේ රැප් ගායකයා ගිලන්...
හිස්බුල්ලා – ඊශ්‍රායල යුද්ධය ඇරඹෙයි! ඊශ්‍රායලය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි!
ලෙබනනයේ සිට උතුරු ඊශ්‍රායලයට රොකට් ප්රහාරයන් 200 කට අධික සංඛ්‍යාවක් එල්ල කර තිබෙනවා.
ඒ, ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් හිස්බුල්ලා ජ්‍යෙෂ්ඨ නායක ෆුවාඩ් ෂුකර් ඝාතනයට පළිගැනීමක් ලෙසයි.
හිස්බුල්ලා ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඊශ්‍රායලයද අඛණ්ඩව ලෙබනනයට ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි විදෙස් වාර්තා...
පිහි ඇණුමකින් ජර්මනිය කැළඹෙයි
ජර්මනියේ සොලින්ජන් නම් නගරයේ උත්සවයක් අතරතුර සිදුකළ පිහි ඇනුමකින් තිදෙනෙක් මියගොස් තවත් සිව් දෙනෙක් බරපතල තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම මාධ්‍ය වාර්තා පවසන්නේ පිහි ඇනුම සිදුකළ පුද්ගලයා මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි.
ඔහුව අත්අඩංගුවට ගැනීම...
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගෙන් ලෝක වාර්තාවක්! විනාඩි 90න් ග්‍රාහකයින් මිලියනයක්!
සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් ආරම්භ කරනු ලැබූ ඔහුගේ නවතම නිල යූටියුබ් නාලිකාව මිනිත්තු 90ක් තුළදි මිලියනයක් ග්‍රාහකයින් වෙත ළඟා වී තිබෙනවා.
එය වේගයෙන්ම මිලියනයේ ග්‍රාහකයින් සංඛ්‍යාවක් පසු කළ යූටියුබ් නාලිකාව ලෙස ලෝක වාර්තාව තබා ඇති බවයි විදෙස් මාධ්‍ය...
ලොවක අවධානය දිනූ කොන්දොස්තරවරියකගේ සහායෙන් බසයක් තුළ මවක් බිළිඳෙකු බිහි කල සංවේදී සිදුවීම
අසල්වැසි රට වන ඉන්දියාවේ බස් රථයකදී මවක් තම බිළිඳා ප්‍රසූත කළ පුවතක් විදෙස් පුවත් සේවය වාර්තා කරනවා.
මෙම අනපේක්ෂිත සිදුවීම වාර්තාවුණේ ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයෙන්.
සන්ධ්‍යා නම් මෙම කාන්තාව රාක්ෂා බන්ධන් උත්සවය සැමරීමට යමින් සිටින අතරතුරදීයි පෙරේදා(19) මෙම සිදුවීමට මුහුණ දී තිබෙන්නේ.
ඒ...
දරුණු බස් රථ අනතුරක්! පාකිස්තාන වන්දනාකරුවන් 28ක් මරුට!
පකිස්ථානයේ වන්දනාකරුවන් රැගත් බස් රථයක් ඉරානයේ යාසාඩ්හිදි පෙරළීයාමෙන් මගීන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (20) රාත්‍රියේ සිදුවු මෙම අනතුර සිදුව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ එම අනතුරින් තවත් මගීන් 23 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
ඔවුන්ගෙන් 14 දෙනෙකු බරපතල තුවාල...
ලොව වයස්ගතම පුද්ගලයා මිය යයි
ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන මාරියා බ්රැන්යාස් මොරේරා මිය ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇය 1907 මාර්තු 04 වැනිදා අමෙරිකාවේ සැන් ෆැන්සිස්කෝහි දී උපත ලබා ඇත.
පසුව කුඩා කාලයේදීම ඇය පවුලේ සාමාජිකයන් සමඟ ස්පාඤ්ඤය වෙත සංක්‍රමණය වී ඇත.
ඉකුත් දශක...
ශ්‍රී ලාංකික නළු නිළියන් රඟපෑ අමෙරිකානු චිත්‍රපටයක තොප්පියක් රුපියල් මිලියන 189කට අලෙවි වෙයි
ඉන්ඩියානා ජෝන්ස් හි දෙවන කොටසේ (Indiana Jones and the Temple of Doom) නළු හැරිසන් ෆෝඩ් පැළඳ සිටි තොප්පිය, වෙන්දේසියකදී පවුම් මිලියන භාගයකට ආසන්න මුදලකට (ඩොලර් 630,000) අලෙවි වී ඇති බව වාර්තා වනවා.
ඒ ලොස් ඇන්ජලීස්හි පැවති වෙන්දේසියකදීයි.
එම වෙන්දේසියට ස්ටාර් වෝර්ස්,...
ජපානයේ යළි ප්‍රබල භූ කම්පනයක්
ටෝකියෝ නගරයට ඊසාන දෙසින් පිහිටි ජපන් ප්‍රාන්තයේ ඉබරාකි ප්‍රදේශයෙන් රික්ටර් මාපකයේ 5.1 ක මූලික ප්‍රබලත්වයෙන් යුත් භූමි කම්පාවක් ඇති වූ බව එරට කාලගුණ ඒජන්සිය පවසනවා.
කම්පනයේ කේන්ද්‍රය කිලෝමීටර් 10ක් ගැඹුරින් උතුරු අක්ෂාංශ 36.7 ක් සහ නැගෙනහිරින් අංශක 140.6 ක දේශාංශයක...
තුර්කි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ගුටි ඇන ගනිති
තුර්කි පාර්ලිමේන්තුවේ සභිකයන් අතර එම පාර්ලිමේන්තුව තුළ දීම ගුටිබැට හුවමාරුවක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ විපක්ෂ මන්ත්‍රීවරයෙක් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි.
ආණ්ඩුව පෙරළා දැමීමට උත්සාහ කිරීමේ චෝදනාව මත වසර 18ක සිරදඬුවම් නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට...














