චීනයේ බස් රථ අනතුරකින් 11 දෙනෙකු මියයයි
චීනයේ - ෂැන්ඩොන්ග් පළාතේ පාසල් බස් රථයක් ජනතාව අතරට කඩාවැදී සිදුවූ අනතුරකින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා.
ප්‍රදේශයේ පාසලක ගේට්ටුව අසළ රැඳී සිටි දෙමාපියන් ඇතුලු පිරිසක් එහි ගැටී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මියගිය පිරිස අතර දෙමාපියන් හයදෙනෙකු සහ සිසුන් 5...
රටවල් 04ක පාප් වහන්සේ සංචාරය අරඹයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉන්දුනිසියාව ප්‍රමුඛ රටවල් 04ක සංචාරයක් ආරම්භ කර තිබෙනවා.
88 හැවිරිදි වියේ පසුවන උන්වහන්සේ ඉන්දුනීසියාවට අමතරව පැපුවා - නිව්ගිනියා, ටි මෝලෙස්තේ සහ සිංගප්පූරුවේ ද දින 12 ක කාලයක් සංචාරයේ නිරත වනු ඇති.
ඒ අනුව, අද ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවරට පැමිණෙන...
ප්‍රාණඇපකරුවන් මුදාගැනීමට නෙතෙන්යාහු අසමත් වෙයි.
ගාසාහි හමාස් ප්‍රාණඇපයේ සිටි පිරිස් නිරුපද්‍රිතව මුදාගැනීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු එරට ජනතාවගෙන් සමාව ඉල්ලා තිබේ.
ඔහු මේ බව පැවසුවේ ප්‍රාණඇපකරුවන් 6 දෙනෙකුගේ මෘතදේහ රෆා හි භූගත උමඟකින් හමුවීමෙන් අනතුරුව ඊශ්‍රායල ජනතාව රජයට එරෙහිව ආරම්භ කළ දැවැන්ත විරෝධතාවන්ට...
අලුතින් විවෘත කළ සාප්පු සංකීර්ණය මිනිත්තු 30කින් හිස් කරයි
ඇදහිය නොහැකි වට්ටම් ලබා දෙන බවට දැවැන්ත ප්‍රචාරයක් ලබා දෙමින් පසුගිය සිකුරාදා පාකිස්තානයේ කරච්චි නුවර විවෘත කළ ‘ඩ්‍රීම් බසාර්‘ සාප්පු සංකීර්ණයේ සියලු ආයිත්තම් අනපේක්ෂිත සිදුවීමක් නිසා මිනිත්තු 30කින් මුළුමනින්ම අවසන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එම සාප්පු සංකීර්ණය...
ඇමෙරිකාවේ චිකාගෝහි දුම්රියක වෙඩි තැබීමක්
ඇමෙරිකාවේ චිකාගෝහි ඊයේ (02) දුම්රියකදී සිදු වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් සිව්දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම වෙඩි තැබීම අලුයම 5.30ට ආසන්න වේලාවක සිදුවී ඇති බවයි පොලිසිය පවසන්නේ.
වෙඩි තැබූ පුද්ගලයා පලා ගිය නමුත් පසුව අත්අඩංගුවට ගත් බවත්, ගිනි...
විශ්ව රූ රැජින තරගයේ නයිජීරියානු නියෝජනය
ජාතිකත්වය පිළිබඳ ප්‍රශ්න මතුවීමත් සමඟ දකුණු අප්‍රිකාවේදී තමාට අහිමි වුණු රූ රැජින කිරුළ නයිජීරියාවේදී දිනාගැනීමට Chidimma Adetshina සමත්ව තිබෙනවා.
ඒ අනුව ලාගෝස් හි පැවති තරගයේදී නයිජීරියානු රූ රැජින වූ 23 හැවිරිදි ඇඩෙට්ෂිනා, නොවැම්බර් මාසයේ මෙක්සිකෝවේ පැවැත්වෙන විශ්ව රූ රැජින තරගයට නයිජීරියාව නියෝජනය කරනු ඇති.
පසුගිය...
ටයිටැනික් සමාගම කළ ගවේෂණයකදී හමුවූ දේ…
අත්ලාන්තික් මුහුදු පතුලේ තැන්පත්ව ඇති ටයිටැනික් නෞකාව සම්බන්ධයෙන් ටයිටැනික් සමාගම කළ නවතම ගවේෂණයකදී එහි සුප්‍රසිද්ධ අත්වැට කඩා ඇති බව අනාවරණය වී තිබෙනවා.
ජිවිත 1,500ක් අහිමි කරමින් 1912 වසරේ අප්‍රේල් මස 15 වැනිදා ටයිටැනික් නෞකාව අත්ලාන්තික්සා ගරයේදී අනතුරට පත්වී මේ වනවිට...
ඔත්තු බැලූ තල්මසාගේ සිරුර නෝර්වේ වෙරලෙන් හමුවෙයි.
වසර පහක් පුරා නෝර්වේ වෙරළ තීරයක් ආසන්නයේ ගැවසෙන බෙලූගා වර්ගයට අයත් තල්මසෙකු කාගෙත් අවධානය දිනාගත්තේය.
ගෝ ප්‍රෝ (GoPro) වර්ගයේ කැමරාවක් සවිකළ බඳපටියකින් සැරසුණු එම තල්මසා, රුසියානු ඔත්තුකරුවෙක් බවට නෝර්වේ බලධාරීන් සැක කළේ.
එම සත්ත්වයා නිතර නිරීක්ෂණය වූයේ රුසියාවේ උතුරු බලඇණිය ස්ථානගත...
වෘක ප්‍රහාරයකින් ඉන්දියාවේ පුද්ගලයින්ට දිවි අහිමි වෙයි
ඉන්දියාවේ උත්තර් ප්‍රාන්තයේ බහරයිච් ප්‍රදේශයේදී වෘකයන් පහරදීම හේතුවෙන් ඊයේ (01) රාත්‍රියේ දී තුන් හැවිරිදි දැරියක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම පහරදීම හේතුවෙන් කාන්තාවන් දෙදෙනෙකු ද තුවාල ලබා තිබෙන බවයි වාර්තා වෙන්නේ.
එමෙන්ම එම වෘකයන් පසුගියදා නව හැවිරිදි...
චීන මුහුදේදී චීනය සහ පිලිපීනය ගැටෙයි.
දකුණු චීන මුහුදේදී චීනය සහ පිලිපීනය සතු වෙරළාරක්ෂක යාත්‍රා දෙකක් එකිනෙක ගැටීම සම්බන්ධයෙන් දෙරටේ බලධාරීන් එකිනෙකාට චෝදනා එල්ලකර ඇති බව සඳහන් ය.
පිලිපීන බලධාරීන් පවසන්නේ මුහුද මැද නැංගුරම් දා තිබූ සිය වෙරළාරක්ෂක යාත්‍රාවක චීන වෙරළාරක්ෂක යාත්‍රාවක් වුවමනාවෙන්ම හප්පා ඇති බවයි.
ඊයේ...














