Saturday, June 6, 2026
Home විදේශීය පුවත්

විදේශීය පුවත්

නවසීලන්තය බරපතළ අර්බුදයක! නවසීලන්ත වැසියන් වේගයෙන් රට හැර යයි!

නවසීලන්තවාසීන් වාර්තාගත අයුරින් සිය රට හැර යමින් සිටින බව එරට රජයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා. එරට රජයේ සංඛ්‍යා දත්ත පෙන්වා දෙන්නේ 2024 ජූනි 30 වනදායින් අවසන් වූ වර්ෂය තුළ පුද්ගලයින් 131,200 ක් නවසීලන්තය හැර ගොස් ඇති බවයි. ඉන් 80,174 ක් නවසීලන්ත...
ජපානයට තවත් ප්‍රබල අනතුරු ඇඟවීමක්

ජපානයට තවත් ප්‍රබල අනතුරු ඇඟවීමක්

ජපානය තුළ ඉදිරි සතියේ දී නැවත වරක් භූ කම්පන තත්වයක් වාර්තා විය හැකි බවට එරට බළධාරීන් අනතුරු ඇගවීමක් නිකුත් කර තිබනවා. පසුගිය සතියේ ද රික්ටර් මාපංක 7.1ක භුමිකපනක් එරට දකුණු දිග ප්‍රදේශයේ කයූෂූ දූපත ආශ්‍රිතව වාර්තා වුණා. මේ හේතුවෙන් එරට ව්‍යාපාර...

බංග්ලාදේශ නිල් චිත්‍රපට නිලියක් අත්අඩංගුවට

ව්‍යාජ ඉන්දීය විදේශ ගමන් බලපත්‍රයක් යොදාගනිමින් ඉන්දියාවේ රැඳී සිටි බංග්ලාදේශ අසැබි චිත්‍රපට නිලියක් වන රියා බාර්බේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය සමග ඇගේ මව සහෝදරයා සහ සහෝදරිය ද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඉන්දීය පොලීසියට ලැබුණ ඔත්තුවකට අනුව මේ අත්අඩංගුවට...

තරුණියකගේ මළසිරුරක් බේකරියක උඳුනක් තුළ තිබී හමුවෙයි

කැනඩාවේ Walmart වෙළඳසැලක ඇති බේකරියක වූ උඳුනක් තුළ දී ඉන්දියානු සම්භවයක් ඇති තරුණියකගේ මළසිරුරක් සොයා ගෙන තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ Gursimran Kaur නම් වයස අවුරුදු 19ක් වන තරුණියක්. ඇයගේ මළසිරුර උඳුන තුළ පිලිස්සී තිබිය දී සොයා ගෙන ඇති බවයි විදෙස්...

රික්ටර් මාපක 7.4ක ප්‍රබල භූ කම්පනයක්

ඔස්ට්‍රේලියාවට ආසන්නයේ පිහිටි වනවාටු දිවයිනේ පෝට් විලාහි රික්ටර් මාපකයේ 7.4ක භූකම්පනයක් සිදුව තිබෙනවා. මතුපිට සිට කිලෝමීටර 10ක් පොළොව අභ්‍යන්තරයේයි මෙම භූ කම්පනය සිදුවී ඇත්තේ. එමෙන්ම භූ කම්පනයත් සමග සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කළ බවයි එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය...

ග්‍රැමී සම්මාන උළෙලේදී නිරුවත් වූ බියන්කා

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි, පැවති සංගීත ක්ෂේත්‍රයේ අති දැවැන්තයින් සහභාගිවන 67 වන ග්‍රැමී සම්මාන උළෙල සඳහා පැමිණ සංගීත ශිල්පී කන්යේ වෙස්ට් සහ ඔහුගේ බිරිඳ වන බියංකා සෙන්සෝරි ට විශේෂ අවධානයක් යොමුව තිබෙනවා. ඒ බියංකා සෙන්සෝරි හැඳ සිටි දුහුල් ඇඳුම හේතුවෙන්. එහිදී...

6 හැවිරිදි දැරියව විදුහල්පතිවරයෙක් ඝාතනය කරයි

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඩාහෝඩ් දිස්ත්‍රික්කයේ හය හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමට ගත් උත්සාහයට විරුද්ධ වීම නිසා ඇයගේ පාසලේ විදුහල්පතිවරයා විසින් ඇයව හුස්ම සිරකර මරා දමා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. පසුව ඔහු ඇගේ සිරුර පාසල් පරිශ්‍රය තුළත් ඇගේ බෑගය...

තවත් වසංගතයක්! ලොව පුරා හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි!

එම් පොක්ස් හෙවත් වඳුරු උණ වසංගතය ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ වන විටත් අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවල පැතිර යන එම් පොක්ස් පළමුව හඳුනා ගැණුනේ කොංගෝ ජනරජයෙන්. කොංගෝ හි එම...

අමෙරිකාවෙන් චීනය ගැන පරීක්ෂණයක්

යුරේනියම් ආනයනය කිරීම සහ තමන්ගේම නිෂ්පාදනය අපනයනය කිරීම මගින් චීනය රුසියාවේ න්‍යෂ්ටික කර්මාන්තයට සහය දක්වන්නේ දැයි අමෙරිකානු රජය විමර්ශනය කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය පවසනවා. යුක්රේනයට එරෙහි රුසියාවේ යුද්ධයට අරමුදල් සැපයීමට ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට ඇති හැකියාව කඩාකප්පල් කිරීමේ අමෙරිකානු...

විජය ඉන්දියාවේ වැඩිම මුදලක් අය කරන නළුවා බවට පත් වෙයි

දකුණු ඉන්දීය සුපිරි නළු තලපති විජෙගේ 69 වන චිත්‍රපටය පිළිබඳව පසුගියදා නිවේදනය කරනු ලැබුවා. මෙම චිත්‍රපටය සඳහා රුපියල් කෝටි 275ක(ශ්‍රී ලංකා රුපියල් කෝටි 990 ක් පමණ) අතිවිශාල මුදලක් ලබා ඔහුට ලබා දෙනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ ශාරුක් ඛාන් සහ...
statistics