ඔස්ට්‍රේලියාවට ආසන්නයේ පිහිටි වනවාටු දිවයිනේ පෝට් විලාහි රික්ටර් මාපකයේ 7.4ක භූකම්පනයක් සිදුව තිබෙනවා.

මතුපිට සිට කිලෝමීටර 10ක් පොළොව අභ්‍යන්තරයේයි මෙම භූ කම්පනය සිදුවී ඇත්තේ.

එමෙන්ම භූ කම්පනයත් සමග සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කළ බවයි එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.

source :- https://tinyurl.com/5n6u9ney

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here