ට්‍රම්ප්ගෙන් චීන භාණ්ඩවලට බදු
ලබන මාසයේ සිට චීනයට සියයට 10 ක තීරුබදු පැනවීම කෙරෙහි සලකා බලන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
ඔහු ජනපති ධූරයේ දිවුරුම් දී දිනයක් ගතවීමටත් පෙර ප්‍රකාශ කළේ චීනයේ නිෂ්පාදිත භාණ්ඩ ආනයනය සඳහා මෙලෙස සියයට 10ක තීරුබදු පැනවීමට සැලසුම්...
6 හැවිරිදි දැරියව විදුහල්පතිවරයෙක් ඝාතනය කරයි
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඩාහෝඩ් දිස්ත්‍රික්කයේ හය හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමට ගත් උත්සාහයට විරුද්ධ වීම නිසා ඇයගේ පාසලේ විදුහල්පතිවරයා විසින් ඇයව හුස්ම සිරකර මරා දමා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
පසුව ඔහු ඇගේ සිරුර පාසල් පරිශ්‍රය තුළත් ඇගේ බෑගය...
ශ්‍රී ලාංකික සෙබළු දෙදෙනෙකුට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් තුවාල
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික සෙබළුන් දෙදෙනෙකු සුළු තුවාල ලබා තිබෙනවා.
මෙසේ තුවාල ලබා ඇත්තේ ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල නිරත ශ්‍රී ලාංකික සෙබළුන් දෙදෙනෙකු බවයි යුද හමුදා මාධ්‍ය ඒකකය පැවසුවේ.
source :- https://tinyurl.com/56ftv3nt
චීන මුහුදේ විද්‍යාත්මක සමීක්ෂණයක් අත්හිටුවයි
දකුණු චීන මුහුදේ විද්‍යාත්මක සමීක්ෂණයක් අත්හිටුවීමට පිලිපීනය කටයුතු කර තිබෙනවා.
සිය ධිවර යාත්‍රාවලට චීන වෙරළාරක්ෂක බලකායෙන් සහ නාවික හමුදාවෙන් සිදුවන හිරිහැර හේතුවෙන් එම පියවර ගත් බව පිලිපිනය ප්‍රකාශ කළේ.
දකුණු චීන මුහුදේ මත භේදාත්මක තත්ත්වයක් ඒ ආසන්න රටවල් අතර පවතින අතර...
ගබ්සා කිරීමේ අයිතිය ආරක්ෂා කිරීමට මෙලනියා ට්‍රම්ප් සහාය දක්වයි
කාන්තාවකගේ ගබ්සා කිරීමේ අයිතිය දැඩි ලෙස ආරක්ෂා කිරීමට ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ගේ භාර්යාව වන මෙලනියා ට්‍රම්ප් ඉදිරිපත් වී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇයගේ නිකුත් වීමට නියමිත පොත ප්‍රවර්ධනය කරන කෙටි වීඩියෝ පටයක ඇය සඳහන් කර ඇත්තේ, කාන්තාවන්ගේ “පුද්ගල...
ඉන්දියාවේ කෝවිලක ගින්නක්
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කසරගොඩ ප්‍රදේශයේ කෝවිලක් තුළ ගින්නක් හටගෙන තිබෙනවා.
කෝවිලේ පැවති වාර්ෂික උත්සවයක් අතරතුර අද (29) අලුයම 12.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බවට වාර්තා වෙනවා.
ගින්නෙන් තුවාල ලැබූ 08 දෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන අතර, තවත් 150කට අධික පිරිසක් තුවාල...
ඊශ්‍රායල හමාස් තවත් හුවමරුවක්
ඊශ්‍රායල - හමාස් සටන් විරාම ගිවිසුම යටතේ දෙවන සිරකරු හුවමාරුව අද සිදු කිරීමට නියමිතයි.
විදෙස් වාර්තා සදහන් කළේ, හමාස් භාරයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 4 දෙනෙකු වෙනුවට පලස්තීනුවන් 180 දෙනෙකු නිදහස් කිරීමට සැලසුම් කර ඇති බවයි.
එසේම පළමු හුවමාරුවේදී ප්‍රාණ ඇපකරුවන්...
ඊශ්‍රායලයට අමෙරිකාවෙන් චෝදනා
ඊශ්‍රායලය විසින් ගාසා තීරයට මානුෂීය ආධාර ලබා දීම සදහා ප්‍රමාණවත් පියවරක් ගෙන නොමැති බවට අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චෝදනා කළා.
ඔහු මේ බව සදහන කළේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හමුවූ අවස්ථාවේදීයි.
එහිදී මානුෂීය ආධාර ලබා දීම වෙනුවෙන් ගතහැකි ක්‍රියාමාර්ග තවදුරටත්...
වැඩබලන ජනාධිපති හැන් ඩක්-සූට එරෙහිව දෝෂාභියෝගයක්
දකුණු කොරියාවේ වැඩබලන ජනාධිපති හැන් ඩක්-සූට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට එරට පාර්ලිමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම සඳහා ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
මීට පෙර ජනපති යූන් සුක් යෙයොල්ට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත්...
වැඩිම ලැව්ගිනි පැතිරීම මෙම වසරේදී
වසරක් තුළ දකුණු ඇමරිකානු රටවල හටගත් වැඩිම ලැව්ගිනි සංඛ්‍යාව මෙම වසරේ වාර්තාවී තිබෙනවා.
චන්ද්‍රිකා දත්තවලට අනුව මෙම වසරේදී රටවල් 13ක ස්ථාන තුන්ලක්ෂ 46,112කින් ලැව්ගිනි වාර්තාවී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
දකුණු ඇමරිකාව, බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ සිට ලොව විශාලතම තෙත් බිම් හරහා...














