ඊශ්‍රායලය විසින් ගාසා තීරයට මානුෂීය ආධාර ලබා දීම සදහා ප්‍රමාණවත් පියවරක් ගෙන නොමැති බවට අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චෝදනා කළා.

ඔහු මේ බව සදහන කළේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හමුවූ අවස්ථාවේදීයි.

එහිදී මානුෂීය ආධාර ලබා දීම වෙනුවෙන් ගතහැකි ක්‍රියාමාර්ග තවදුරටත් වැඩි කරන ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කර තිබෙනවා.

source :- https://tinyurl.com/3peyj4z6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here