
ෆ්රැන්සිස් පාප් වහන්සේ ඉන්දුනිසියාව ප්රමුඛ රටවල් 04ක සංචාරයක් ආරම්භ කර තිබෙනවා.
88 හැවිරිදි වියේ පසුවන උන්වහන්සේ ඉන්දුනීසියාවට අමතරව පැපුවා – නිව්ගිනියා, ටි මෝලෙස්තේ සහ සිංගප්පූරුවේ ද දින 12 ක කාලයක් සංචාරයේ නිරත වනු ඇති.
ඒ අනුව, අද ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවරට පැමිණෙන පාප්වහන්සේ එරට ප්රධාන දේවස්ථානයක දේව මෙහෙයකට ද එක්වීමට නියමිතයි.

source :- https://shorturl.at/UPy2Z









