Saturday, April 18, 2026

විදේශීය පුවත්

ජෝ බයිඩ්න් ගත් පෙරළිකාරී තීරණයක්

ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍ය ලැයිස්තුවෙන් කියුබාව ඉවත් කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. සිරකරුවන් නිදහස් කිරීමේ ගිවිසුමක කොටසක් ලෙස ජනාධිපති ජෝ බයිඩන් විසින් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 2015 දී බැරැක් ඔබාමාද මෙම ලැයිස්තුවෙන් කියුබාව ඉවත් කළ අතර,...

පලස්තීනුවන් 16 ක් මැරූ ගුවන් ප්‍රහාර දෙක

ගාසා තීරයේ බටහිර ජෙනින් ප්‍රදේශයේ සරණාගත කඳවුරකට ඊශ්‍රායල එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හය දෙනෙකු මිය ගොස් තිබෙනවා. මෙය ඊශ්‍රායල හමුදාව විසින් එල්ල කළ ප්‍රහාරයක් බවටයි තහවුරු කර ඇත්තේ. මියගිය පිරිස අතර 15 හැවිරිදි තරුණයෙකු ද වන අතර මෙම ප්‍රහාරය පලස්තීන ආරක්ෂක...

හිටපු දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට

දකුණු කොරියාවේ හමුදා නීතිය පැනවීමේ උත්සාහයෙන් පසු, දෝෂාභියෝගයට ලක්වූ හිටපු ජනපති යුන් සුක් යෙයොල් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, බලයේ සිටි ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය බවයි. මොහු අත්අඩංගුවට ගැනීමට අදාළ වරෙන්තුව සමග එරට දූෂණ විමර්ශන කාර්යාලයේ...

තරුණියක් ඝාතනය කර පසුව දූෂණය කර ඇත

පෝලන්තයේ 20 හැවිරිදි තරුණයෙකු විසින් තරුණියක් ඝාතනය කර පසුව දූෂණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෝටර් රථ අලුත්වැඩියා සාප්පු සේවකයෙකු වන මාටියුස් හෙපා නමැති තරුණයා, 18 හැවිරිදි වික්ටෝරියා කොසියෙල්ස්කා නමැති තරුණිය 2023 අගෝස්තු මාසයේදී බස් රථයකදී මුණගැසී තිබෙනවා. ඔහු...

රුසියාවට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර

යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් රුසියාවේ නගර දෙකක කර්මාන්ත ශාලා දෙකකට හානි සිදු වී තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ, ප්‍රහාර හේතුවෙන් ප්‍රදේශයේ පාසල් ද වසා දැමීමට රුසියානු බලධාරීන් පියවර ගෙන ඇති බවයි. කෙසේ වෙතත් රුසියාව සදහන් කළේ, යුක්රේනය එල්ල...

පතල් ඛේදවාචකයෙන් මියගිය ගණන ඉහළට

දකුණු අප්‍රිකාවේ රන් පතලක් කඩා වැටී ඒ තුල සිරවීමෙන් මියගිය කම්කරුවන් සංඛ්‍යාව 100 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මොවුන් දින ගණනක් පතල තුළ සිරවී සිට ඇති අතර, කුසගින්න සහ විජලනය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වන්නට ඇති...

ග්‍රීන්ලන්තය අමෙරිකාව සමග සමීපව කටයුතු කිරීමට සූදානම්

අමෙරිකාව සමග ආරක්ෂක සහ පතල් කැනීම් සම්බන්ධයෙන් සමීපව කටයුතු කිරීමට සූදානම් බව ලොව විශාලම දිවයින වන ග්‍රීන්ලන්තයේ අග්‍රාමාත්‍ය මියුට් එජ් ප්‍රකාශ කර තිබෙනවා. ඒ ඩෙන්මාර්කයේ ස්වයං පාලන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට අදහස් කරන බව ඇමරිකානු නව ජනාධිපති ඩෙනල්ඩ් ට්‍රම්ප්...

ලොස් ඇන්ජලීස්හි ජීවිත අවදානම තවදුරටත්

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරය හරහා පැතිර යන තද සුළං ප්‍රවාහය හේතුවෙන් පවතින ලැව් ගිනි තත්ත්වය තවදුරටත් උග්‍රවීමේ අවධානමක් මතුව තිබෙනවා. ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. මේ වන විට ලැව් ගිනි මැඩපැවැත්වීම සදහා ගිනි නිවන...

බෙන්ජමින්ට බයිඩ්න්ගෙන් ඇමතුමක්

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමග දුරකථන සංවාදයකට නියැලී තිබෙනවා. ජෝ බයිඩ්න් එරට ජනපති ධූරයෙන් ඉවත් වීමට පෙර ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කිරීම සහ ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බවයි...

පාප් වහන්සේට “ජනාධිපති නිදහස් පදක්කම” ප්‍රදානය කරයි

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින් අතිඋත්තම ශුද්ධ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ජාතියේ ඉහළම සිවිල් ගෞරවය ලෙස සැලකෙන “ජනාධිපති නිදහස් පදක්කම” ප්‍රදානය කර තිබෙනවා. ධවල මන්දිරය විසින් නිකුත් කළ නිවේදනයකට අනුව, දුප්පතුන්ට සේවය කිරීම, සාමය සහ ලෝකය ආරක්ෂා කිරීමට පාප් වහන්සේ...
statistics