දකුණු අප්‍රිකාවේ රන් පතලක් කඩා වැටී ඒ තුල සිරවීමෙන් මියගිය කම්කරුවන් සංඛ්‍යාව 100 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මොවුන් දින ගණනක් පතල තුළ සිරවී සිට ඇති අතර, කුසගින්න සහ විජලනය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වන්නට ඇති බවටයි සැක කරනු ලබන්නේ.

මෙම පිරිස නීතිවිරෝධී පතල් කම්කරුවන් පිරිසක් බවත්, මොවුන් මෙලෙස කැනීම් සිදුකර ඇත්තේ එරට අත්හැර දැමූ පතලක බවත් එරට ආරක්ෂක අංශ සඳහන් කරනවා.

source :- https://tinyurl.com/mr2nahww

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here