වෝග් සඟරාවට අනුව හොඳම සංචාරක කේන්ද්‍රය දකුණු වෙරළ තීරයයි
ලොව සුප්‍රකට වෝග් සඟරාවට අනුව මෙරට දකුණු වෙරළ තීරය මෙවර ශීත සෘතුවේදී ලොව හොඳම සංචාරක කේන්ද්‍රය ලෙස නම් කර තිබෙනවා.
එම වෙරළ කලාපයේ පවතින ස්වභාදහමේ අලංකාරය සහ සංස්කෘතික අංග මෙන්ම පැමිණෙන සංචාරකයින්ට සර්ෆින් හෙවත් දිය රළ මත ලිස්සා යෑම, තල්මසුන්...
බලවතුන් දෙදෙනෙක් අතර හමුවක්
අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න් සහ යුක්රේනයේ ජනාධිපති වොලදිමියර් සෙලෙන්ස්කි අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
යුක්රේනයට අවශ්‍ය ඇමරිකාවේ සහයෝගය, රුසියාවට එරෙහිව ඇමරිකානු සම්බාධක සහ යුක්රේන ගුවන් ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කිරීම පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එහිදී වසර තුනකට...
යුද ගැටුම් හමුවේ මියගිය පිරිස 40%කින් වැඩිවේ
ඊශ්‍රායලය සහ හමාස් යුද්ධය පැවති පසුගිය වසරේ මුල් මාස නවය තුළ ගාසා තීරයේ මරණ සංඛ්‍යාව සියයට 40කින් වැඩි වී ඇති බව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.
එංගලන්තයේ සුප්‍රසිද්ධ ලැන්සෙට් සගරාව මගින් සිදු කළ මෙම අධ්‍යයනයට අනුව අනාවරණය වුණේ පසුගිය වසරේ ජුනි මාසය...
රුසියාවට අමෙරිකාවෙන් සම්බාධක
අමෙරිකාව, රුසියාවෙන් ලබා ගන්නා ඉන්ධන සදහා සම්බාධක පනවා තිබෙනවා.
යුකේනයට සහාය පල කිරීමට ගන්නා උත්සහයක් ලෙස මෙලෙස රුසියානු ඉන්ධන සදහා සම්බාධක පනවා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
කෙසේ වෙතත්, 2022 දී ජී හත රටවල් විසින් පනවන ලද මිල සීමාවක් රුසියානු...
ඇදිරි නීතිය පැනවූ ලොස් ඇන්ජලීස්
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් සහ අවට ප්‍රදේශවල රාත්‍රී කාලයේ ඇදිරි නීතිය පැනවීමට ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ඒ ලැව්ගිනි හේතුවෙන් නිවාස අතහැර ගොස් ඇති ජනතාවගේ දේපළ සොරකම් කිරීමේ සිද්ධි වාර්තාවීමත් සමගයි.
පැතිර යන ලැව්ගිනි හේතුවෙන් නිවාස ඇතුලු ගොඩනැගිලි 10,000 කට...
බිරිඳ මරා ඇඳක ගැට ගසා පළාගිය සැමියා
ඉන්දියාවේ නිරිතදිග දිල්ලියේ පදිංචි පුද්ගලයෙකු සිය බිරිඳ ඝාතනය කර නිවසේ ඇඳෙහි ගැටගසා තිබියදී සොයාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ, එම ප්‍රදේශයේම පදිංචි 26 හැවිරිදි දීපිකා චෞහාන් නමැති තරුණියක්.
ඇයව ඝාතනය කර වෙනත් ප්‍රදේශයකට පළාගිය සැමියා දින කිහිපයකට පසු නැවත...
ටිබෙටයේ රික්ටර් මාපක 7. 1 ක භූ කම්පනයක්
නේපාල දේශසීමාව ආසන්නයේ පිහිටි ටිබෙටයේ රික්ටර් මාපක 7. 1 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදුව තිබෙනවා.
එම භූ කම්පනය ඉන්දියාවේ කත්මන්ඩු, නවදිල්ලි, සිරිගුරි, පට්නා ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකට දැනී ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.
භූකම්පනයෙන් සිදුවූ දේපල හානි සම්බන්ධයෙන්...
අලුත් වෛරසය ඉන්දියාවටත්
චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින HMPV වෛරස ආසාදිතයන් දෙදෙනෙකු පළමුවරට ඉන්දියාවෙන් හඳුනාගෙන තිබෙනවා.
මාස අටක දරුවෙකු සහ මාස තුනක දරුවෙකු මෙම HMPV වෛරසයට භාජනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
HMPV රෝග ලක්ෂණ උණ හෝ සෙම්ප්‍රතිශ්‍යාවට සමාන වෙන අතර කැස්ස, කිවිසුම්...
දකුණු කොරියාවට ගිය රාජ්‍ය ලේකම්වරයා
ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සහ දකුණු කොරියානු විදේශ අමාත්‍යවරයා චෝ ටේ-යූල් අතර හමුවක් අද සිදුවීමට නියමිතව තිබෙනවා.
දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවත්වෙන එම හමුවේදී දෙරට අතර ද්විපාර්ශ්වික සබදතා පුළුල් කිරීම, උතුරු කොරියානු තර්ජන වැළැක්වීමේ උත්සාහයන් සහ තවත් ප්‍රධාන කරුණු...
ජෙට් යානා ගනුදෙනුවකට පැරිස් ගිය මෝදි
ඉන්දියාව සහ ප්‍රංශය මෙම වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 10කට වැඩි වටිනාකමකින් යුත් ප්‍රධාන ආරක්ෂක ගිවිසුම් දෙකක් අවසන් කිරීම සඳහා සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව රටවල් ද්විත්වය ඔවුන්ගේ හමුදා සහයෝගීතාව ශක්තිමත් කිරීමට සූදානමින් සිටින බවයි එම...














