
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් සහ අවට ප්‍රදේශවල රාත්‍රී කාලයේ ඇදිරි නීතිය පැනවීමට ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ඒ ලැව්ගිනි හේතුවෙන් නිවාස අතහැර ගොස් ඇති ජනතාවගේ දේපළ සොරකම් කිරීමේ සිද්ධි වාර්තාවීමත් සමගයි.
පැතිර යන ලැව්ගිනි හේතුවෙන් නිවාස ඇතුලු ගොඩනැගිලි 10,000 කට වැඩි සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

ලැව්ගිනි හේතුවෙන් පුද්ගල මරණ 11ක් වාර්තා වන අතර, එක් ලක්ෂ 80,000 කට වැඩි පිරිසක් ආරක්ෂක ස්ථාන කරා යොමු කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
source :- https://tinyurl.com/2wn6pzcz








